ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 2004-05

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2004 සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 28 දක්වා පකිස්තානයේ සංචාරයක නිරත විය. මෙම සංචාරය සදහා පක්ටෙල් කුසලානය සදහා පැවති තුන්කොන් තරගාවලියක් හා පාකිස්ථානයට එරෙහි ටෙස්ට් තරග දෙකකින් සමන්විත විය. ටෙස්ට් තරගමාලාව 1-1 ක් ලෙස සම විය.[1]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 2004
පාකිස්ථානය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2004 ඔක්තෝබර් 20 – 2004 නොවැම්බර් 1
නායකයන් ඉන්සමාම්-උල්-හක් මාවන් අතපත්තු
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු ෂොයිබ් මලික් (204) සනත් ජයසූරිය (424)
වැඩිම කඩුළු ඩනිෂ් කනේරියා (15) රංගන හේරත් (11)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව සනත් ජයසූරිය

පක්ටෙල් කුසලානය සංස්කරණය

පක්ටෙල් කුසලානය යනු පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ක්‍රීඩා කළ එක්දින ජාත්‍යන්තර තුන්කොන් ක්‍රිකට් තරගාවලියකි. මෙම තරඟාවලිය 2004 සැප්තැම්බර් 30 සිට 2004 ඔක්තෝබර් 16 දක්වා පකිස්ථානයේදී පැවැත්විණි. තරඟාවලිය රවුන්ඩ් රොබින් අදියරකින් සමන්විත වූ අතර, එක් එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම සමග දෙවර බැගින් තරඟ වැදුණි. තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගි වූයේ පළමු කණ්ඩායම් දෙක (පකිස්තානය සහ ශ්‍රී ලංකාව) ය. අවසාන තරගයෙන් ශ්‍රී ලංකාවට ජය හිමි විය.

ක්‍රීඩාංගණය සංස්කරණය

ෆයිසලාබාද් කරච්චි
ඉක්බාල් ක්‍රීඩාංගනය කරච්චි ජාතික ක්‍රීඩාංගනය
ධාරිතාවය : 18,000 ධාරිතාවය : 34,228
   

ටෙස්ට් මාලාව සංස්කරණය

1 වන ටෙස්ට් සංස්කරණය

2004 ඔක්තෝබර් 20-24
ලකුණු පුවරුව
264 (ඕවර 84.1)
යසීර් හමීඩ් 58 (102)
රංගන හේරත් 3/68 (ඕවර 27.1)
438 (ඕවර 109.2)
සනත් ජයසූරිය 253 (348)
ඩනිෂ් කනේරියා 4/117 (ඕවර 38.2)
216 (ඕවර 79.2)
ඉම්රාන් ෆර්හත් 53 (63)
රංගන හේරත් 4/64 (ඕවර 32.2)
ශ්‍රී ලංකාවට ලකුණු 201ක ජයක් හිමිවිය
ඉක්බාල් ක්‍රීඩාංගනය, ෆයිසලාබාද්
තරගයේ වීරයා:   සනත් ජයසූරිය
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   ස්ටීව් බක්නෝර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වැනි ටෙස්ට් සංස්කරණය

2004 ඔක්තෝබර් 28 - නොවැම්බර් 1
ලකුණු පුවරුව
139/4 (ඕවර 37)
ෂොයිබ් මලික් 53* (60)
චමින්ද වාස් 2/45 (ඕවර 14)
පාකිස්තානයට කඩුලු 6ක ජයක්
කරච්චි ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
තරගයේ වීරයා:   ඩනිෂ් කනේරියා
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   ස්ටීව් බක්නෝර්

යොමු කිරීම් සංස්කරණය

  1. "Sri Lanka in Pakistan Test Series 2004/05". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 June 2022.

බාහිර සබැඳි සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග