ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නෙදර්ලන්ත තරග සංචාරය 2006

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2006 ජූලි 4 සිට 6 දක්වා නෙදර්ලන්තයේ සංචාරය කළේය. මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග දෙකක් සඳහා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නෙදර්ලන්ත තරග සංචාරය 2006
නෙදර්ලන්තය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2006 ජූලි 4 – 2006 ජූලි 6
නායකයන් ලුක් වැන් ට්‍රොස්ට් මහේල ජයවර්ධන
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඩැරන් රීකර්ස් (84) තිලකරත්න ඩිල්ෂාන් (183)
වැඩිම කඩුළු ඩැරන් රීකර්ස් (4) කෞෂාල් ලොකුආරච්චි (7)

සංචිත සංස්කරණය

  නෙදර්ලන්තය   ශ්‍රී ලංකාව
  • බාස් සුයිඩරන්ට්
  • ඩැරන් රීකර්ස්
  • රයන් ටෙන් ඩොස්චේට්
  • ඩෑන් වෑන් බන්ගේ
  • ටිම් ද ලීඩ්
  • ඇලෙක්සි කර්වෙසි
  • ලුක් වැන් ට්‍රොස්ට් (නා)
  • පීටර් බෝරන්
  • බිලී ස්ටෙලිං
  • ජෙරොන් ස්මිට්ස් (කරැ)
  • මොහොමඩ් කාෂිෆ්
  • එරික් ස්වර්චින්ස්කි
  • පීටර් සීලර්
  • උපුල් තරංග
  • සනත් ජයසූරිය
  • මහේල ජයවර්ධන (නා)
  • කුමාර සංගක්කාර (කරැ)
  • තිලකරත්න ඩිල්ෂාන්
  • චාමර කපුගෙදර
  • ෆර්වීස් මහරුෆ්
  • කෞෂාල් ලොකුආරච්චි
  • මාලිංග බණ්ඩාර
  • ලසිත් මාලිංග
  • දිල්හාර ප්‍රනාන්දු
  • රසල් ආර්නෝල්ඩ්
  • රුචිර පෙරේරා

තරග සංස්කරණය

1 වන එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
443/9 (ඕවර 50)
  නෙදර්ලන්තය
248 (ඕවර 48.3)
ශ්‍රී ලංකාවට ලකුණු 195ක ජයක් හිමිවිය
VRA ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඇම්ස්ටෙල්වීන්
තරගයේ වීරයා:   සනත් ජයසූරිය
විනිසුරුවන්:   ස්ටීව් බක්නෝර් සහ   ෂාහුල් හමීඩ්

මෙම තරගමාලාවේ පළමු තරගය වන මෙම තරගය එදින වන විට එදිජා තරගයක වාර්තා වූ ඉහළම ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව විය.

2 වන එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
313/8 (ඕවර 50)
  නෙදර්ලන්තය
258 (ඕවර 49 )
ශ්‍රී ලංකාවට ලකුණු 55ක ජයක් හිමිවිය
VRA ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඇම්ස්ටෙල්වීන්
තරගයේ වීරයා:   ඩැරන් රීකර්ස්
විනිසුරුවන්:   ස්ටීව් බක්නෝර් සහ   ෂාහුල් හමීඩ්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග