ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕමාන තරග සංචාරය 2021-22
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2021 ඔක්තෝම්බර් මාසයේදී ඕමානයේ සංචාරය කළේ පන්දුවාර වි20 තරඟ දෙකකට ක්‍රීඩා කිරීමටයි.[1][2] 2021 අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලානය සඳහා ඔවුන්ගේ සූදානම ලෙස කණ්ඩායම් දෙකම පුහුණු තරග භාවිතා කරමින් තරඟ ඕමානයේ මස්කට් හිදී පැවැත්විණි.[3][4] පළමුව මෙම තරග ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වීමට කටයුතු කෙරුණද පසුව එම තීරණය වෙනස් විය.[5] ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා සහ ඕමාන් පුහුණුකරු දුලීප් මෙන්ඩිස් විසින් මෙම තරඟමාලාව තහවුරු කරන ලදී.[6] ශ්‍රී ලංකාව පළමු තරගය ලකුණු 19කින් ජය ගත් අතර,[7] දෙවැනි තරගය කඩුලු 5කින් ජය ගෙන 2-0ක් ලෙස තරගමාලාව ජය ගැනීමට සමත්විය.[8][9]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕමාන තරග සංචාරය 2021 | |||||
ඕමානය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2021 ඔක්තෝබර් 7 – 2021 ඔක්තෝබර් 9 | ||||
නායකයන් | සීෂාන් මක්සූද් | දසුන් ශානක | |||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | අකිබ් ඉලියාස් (62) | අවිශ්ක ප්‍රනාන්දු (116) | |||
වැඩිම කඩුළු | ෆයාස් බට් (3) | ළහිරු කුමාර (6) |
සංචිත
සංස්කරණයවි20 | |
---|---|
ඕමානය[10] | ශ්‍රී ලංකාව[11] |
|
|
වි20 තරගමාලාව
සංස්කරණය1 වන වි20 තරගය
සංස්කරණයඑ
|
||
- ඕමානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2 වන වි20 තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
යොමු කිරීම්
සංස්කරණය- ^ Sanjeewa, Kanishka. "Sri Lanka to tour Oman for two T20 matches in October". The Papare. සම්ප්‍රවේශය 19 August 2021.
- ^ "Oman to host Sri Lanka for two T20Is in October". Muscat Daily. සම්ප්‍රවේශය 19 August 2021.
- ^ "Sri Lanka to tour Oman before T20 World Cup". Island Cricket. 19 August 2021. සම්ප්‍රවේශය 19 August 2021.
- ^ "Sri Lanka to tour Oman for two T20 games in October". Times of Oman. සම්ප්‍රවේශය 19 August 2021.
- ^ "Sri Lanka vs Oman". Sri Lankan Cricket. සම්ප්‍රවේශය 03 July 2022.
{{cite web}}
: Check date values in:|access-date=
(help) - ^ "Sri Lanka Team to play Two T20s vs Oman". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 9 September 2021.
- ^ "Avishka, Shanaka, Kumara put Sri Lanka 1-0 up". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 October 2021.
- ^ "Bhanuka Rajapaksa, Chamika Karunaratne steer Sri Lanka to 2-0 series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 October 2021.
- ^ "Global Game: Preparations for the T20 World Cup heat up". International Cricket Council. සම්ප්‍රවේශය 12 October 2021.
- ^ "Oman announce experienced 15-member group for T20 World Cup". International Cricket Council. සම්ප්‍රවේශය 8 September 2021.
- ^ "Sri Lanka squad for the ICC Men's T20 World Cup 2021". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 12 September 2021.