ශ්‍රී ලංකාවේ හෝමාගම කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ හෝමාගම කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය හංවැල්ල, හෝමාගම හා පාදුක්ක යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.


කොට්ඨාශ අතර රජයේ පාසැල් ‍බෙදී ඇති ආකාරය සංස්කරණය

කොට්ඨාශය පාසැල් සංඛ්‍යාව
හංවැල්ල 36
හෝමාගම 37
පාදුක්ක 23

හංවැල්ල අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

කඩුගොඩ කණිෂ්ඨ විද්‍යාලය web || වග
පාසැල් නම පාසැල් ලිපිනය
අකරවිට මහා විද්‍යාලය අකරවිට, අවිස්සාවේල්ල
අලුත්අම්බලම කණිෂ්ඨ ආදර්ශ විදුහල අලුත්අම්බලම, කොස්ගම
බොල්ලතව කණිෂ්ඨ විද්‍යාලය කොස්ගම
දිද්දෙනිය කණිෂ්ඨ විද්‍යාලය දිද්දෙනිය, හංවැල්ල
ඇස්වත්ත පණ්ඩුකාභය මහා විද්‍යාලය ඇස්වත්ත, පුවක්පිටිය
ඇස්වත්ත දකුණ කණිෂ්ඨ විද්‍යාලය ඇස්වත්ත දකුණ, පුවක්පිටිය
හංවැල්ල මලියදේව කණිෂ්ඨ විද්‍යාලය හංවැල්ල
හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලය හංවැල්ල
ඉලුක්ඕවිට කණිෂ්ඨ විද්‍යාලය තුම්මෝදර
ජනාධිපති විද්‍යාලය අවිස්සාවේල්ල
කහහේන බොරලුගොඩ මහා විද්‍යාලය කහහේන, වග
කලුඅග්ගල ශ්‍රී සිද්ධාර්ථ කණිෂ්ඨ විද්‍යාලය බොරලුගොඩ, වග
කනම්පැල්ල කණිෂ්ඨ විද්‍යාලය කනම්පැල්ල, කොස්ගම
කොස්ගම මහා විද්‍යාලය කොස්ගම
කොස්ගම සුමේධ විද්‍යාලය කොස්ගම
ලහිරුගම බාලිකා කණිෂ්ඨ විද්‍යාලය වග
මනකඩ කණිෂ්ඨ විද්‍යාලය පුවක්පිටිය
මාවතගම ආදර්ශ කණිෂ්ඨ විදයාලය මාවතගම, පාදුක්ක
මායාදුන්න මහා විද්‍යාලය හංවැල්ල
නිරිපොල රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලය නිරිපොල, හංවැල්ල
ප්‍රඥානගුල මහා විද්‍යාලය ප්‍රඥානගුල, තුම්මෝදර
පහළ හංවැල්ල කණිෂ්ඨ විද්‍යාලය පහළ හංවැල්ල, හංවැල්ල
පහත්ගම රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලය පහත්ගම, හංවැල්ල
පුවක්පිටිය මධ්‍ය මහා විද්‍යාලය දෙමළ මහා විද්‍යාලය පුවක්පිටිය
පුවක්පිටිය උතුර මහා විද්‍යාලය පුවක්පිටිය
පුවක්පිටිය රෝමානු කතෝලික කණිෂ්ඨ විදයාලය පුවක්පිටිය
පුවක්පිටිය දකුණ කණිෂ්ඨ විද්‍යාලය පුවක්පිටිය
සාලාවවවත්ත දෙමළ විද්‍යාලය හංවැල්ල
සාන්ත මරියා මහා විද්‍යාලය අවිස්සාවේල්ල
සීතාවක මධ්‍ය මහා විද්‍යාලය අවිස්සාවේල්ල
සිරිනිවාස රජයේ දෙමළ මිශ්‍ර පාසැල වග
ශාන්ත දොන් බොස්කෝ විද්‍යාලය කළුඅග්ගල, හංවැල්ල
තුන්නන ශ්‍රී සුමනජෝති මහා විද්‍යාලය හංවැල්ල
වගවත්ත දෙමළ කණිෂ්ඨ විද්‍යාලය තුම්මෝදර
වැලිකන්න රෝමානු කතෝලික විද්‍යාලය වැලිකන්න, වග

හෝමාගම අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

{විද්‍යාදීප විද්‍යාලය, මත්තේගොඩ

| class="wikitabl හෝමාගම ජනාධිපති විදුහල

!! පාසැල් ලිපිනය

|}

මහින්ද රාජපක්ෂ විද්‍යාලය,පිටිපන

පාදුක්ක අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් නම පාසැල් ලිපිනය

කිසිදු හොඳ පාසලක් නොමැත.