ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

වඩමරච්චි අධ්‍යාපන කලාපය සංස්කරණය

මෙම කලාපය කරවෙද්දි, මරුදන්කර්නි හා පේදුරුතුඩුව යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 81 වෙයි.

කරවෙද්දි අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 31 කින් සමන්විත වන කරවෙද්දි අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මරුදන්කර්නි අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 19 කින් සමන්විත වන මරුදන්කර්නි අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පේදුරුතුඩුව අධ්‍යාපන කොට්ඨාශය සංස්කරණය

පාසැල් 31 කින් සමන්විත වන පේදුරුතුඩුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න