ශ්‍රී ලංකාවේ යටත් විජිත සමය

ලංකාවේ මූලික වශයෙන් යටත් විජිත අවධි 3ක් දැකිය හැකිය.

*පෟතුගීසි.

*ලන්දේසි.

*ඉංග්‍රීසි.

බ්‍රිතාන්‍ය සිතියමක්.
බ්‍රිතාන්‍ය සිතියමක්.

මේ අතරින් ඉංග්‍රීසීන් වැඩිම කලක් ලංකාව යටත් කරගෙන සිටියේය.