ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපල

ශ්‍රී ලංකාව 1505 සිට 1948 දක්වා බටහිර විජිතවාදී ග්‍රහණයට හසු විය. පළමුව ප්රුතුග්රිසිනුත් දෙවනුව ලන්දේසීනුත් තුන්වනුව ඉංග්‍රීසීහු ලංකාව ග්‍රහණයට ගත්හ. මේ ජාතීන් අතරින් ලංකාව කෙරෙහි දෘඪ බලපෑමක් එල්ල කළෝ ඉන්ග්රිසිහුය. ඔවුහු 1796 සිට 1815 තෙක් ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළහ, 1815 සිට මුළු ලංකාව ම තම පාලනයේ අණසකට නතු කරගත්හ. එතැන් පටන් බ්‍රිතාන්‍ය නැමති යටත් විජිත කාරකයන් විසින් හඳුන්වා දෙන ලද ප්‍රතිපත්ති ලංකාව නමැති විජිතකරණය වූ සමාජය කෙරෙහි දීර්ග කාලීන බලපෑමක් කර තිබේ. සංස්කරණය

විජිතකාරක රාජ්‍ය යටත් විජිතවල විජිත රාජ්‍යක් ගොඩ නඟන්නේ හා යම් යම් සමාජ ආර්ථීක,දේශපාලන හා පරිපාලන ප්‍රතිසංස්කරණ හදුන්වා දීම සංස්කරණය

(1) තම විජිතය පවත්වාගෙන යාමේ ආරක්ෂක හා පරිපාලන වියදම් අධික වීම සහ ඍජුව විජිතය පාලනය කිරීම අපහසු වීම. සංස්කරණය

(2) තමන්ට අබිමුව ඇති නව සමාජයේ ඇති ජීවන රටා හා අභිලාෂ විජිතකාරකයාගේ සංස්කෘතිය සමඟ නොපෑහීම ඒවා එය වෙනස් කර ගැනීම. සංස්කරණය

(3) තමන්ට යටත් වැසි සමාජ තම මවු රාජ්‍යයේ උපරිම යහපත සඳහා භාවිතයට ගැනීම, යන මුලික අරමුණු ඉටු කර ගැනීමට ය. සංස්කරණය

ආර්ථීක හා සමාජ පරිවර්තන : සංස්කරණය

dffhfhsnc bjhfhයටත් විජිත රාජ්‍යය ලංකාවේ හඳුනව දුන් ප්‍රතිපත්තින්ගේ බලපෑම දෙයාකාර වේ. එනම්

  • අපේක්ෂිත ප්‍රතිඵල
  • අනපේක්ෂිත ප්‍රතිඵල

මේවා සාධනීය වීමට හෝ නොවීමට හෝ ඉඩ ඇත.ආර්ථීක හා සමාජ පරිවර්තනය තල දෙකක් යටතේ සිදු විය.

  • යටත් විජිත ධනවාදයේ ආරම්භය සහ ව්‍යාප්තිය.
  • යටත් විජිත සමාජ පරිවර්තනය.