ශ්‍රී ලංකාවේ මාර්ග සංඥා

යුරෝපයේ භාවිතා කරන මාර්ග සංඥා සමහර වෙනස්කම් සමඟ ශ්රී ලංකාව තුළ සම්මත මාර්ග සංඥා අනුගමනය කරමින් මාර්ග මාර්ග පද්ධතියට ගැලපෙන ඇතැම් මාර්ග සංඥා හඳුන්වා දී තිබේ.

වැඩි දියුණු කල ප්‍රදේශ වල සැහැල්ලු වාහන සඳහා පැ : කි : මී: 70 ක  වේග සිමාව. මෝටර් රථ, ද්විත්ව කාර්ය වාහන සහ මෝටර් සයිකල් යන වාහන කාණ්ඩ ඇතුලත් වේ.

ශ්‍රී ලංකා රජය ගැසෙට් නිවේදනයක් මගින් නව මාර්ග සංඥා සියයකට වැඩි ප්‍රමාණයක් හදුන්වා දී ඇත.මෙම නව වෙනස්කම් මගින් මාර්ග සංඥා වල වර්ණය සහ ප්‍රමාණය ප්‍රතිස්ථාපනය කර ඇති අතර ගතික පනිවිඩ සංඥා (Variable-message sign) සහ සීග්‍රගාමී මහා මාර්ග වල ඉලෙක්ට්‍රොනික ඩිජිටල් සංඥා පුවරු හදුන්වා දී ඇත. සීග්‍රගාමී මහා මාර්ග වල පණිවිඩ සංඥා ක්‍රියාත්මක කිරීම සදහා ජපන් රජය විසින් රුපියල් බිලියන 1.24ක් ප්‍රදානය කරන ලදි.

ගමනා ගමන සංඥා පුවරු සදහා සිංහල,දෙමළ සහ ඉංග්රීසි භාෂා යෝග්‍ය වේ. මෝටර් රථ වාහන පනත (203 වන අධිකාරිය) මගින් මාර්ග සංඥා විස්තර කරනු ලබයි.

අනතුරු හැගවීමේ සංඥා සංස්කරණය

අතිරේක පුවරු සංස්කරණය

අනතුරු හැගවීමේ සංඥා සමග බාවිතා කරනු ලබන අතිරේක පුවරු බස්රථ නැවතුම

පාලන සංඥා සංස්කරණය

තහනම් සංඥා සංස්කරණය

සිමාකාරී සංඥා සංස්කරණය

නගරයක වෙගසිමා

විධාන සංඥා සංස්කරණය

ප්‍රමුඛතා සංඥා සංස්කරණය

අතිරේක පුවරු සංස්කරණය

පාලන සංඥා සමග බාවිතා කරනු ලබන අතිරේක පුවරු

දිශාභිමුඛ තොරතුරු සංඥා සංස්කරණය

ජාතික මහා මාර්ග සංස්කරණය

පළාත් මාර්ග සංස්කරණය

අධිවේගී මාර්ග සංස්කරණය

රියදුරන් සඳහා ප්‍රයෝජනවත් අනෙකුත් සංඥා සංස්කරණය

මාර්ග අංක සංඥා සංස්කරණය

අතිරේක පුවරු සංස්කරණය

දිශාභිමුඛ තොරතුරු සංඥා සමග බාවිතා කරනු ලබන අතිරේක පුවරු

විවිධ සංඥා සංස්කරණය

මාර්ග සලකුණු සංස්කරණය

රථ වාහන ආලෝක සංඥා සංස්කරණය

පදිකයන් සඳහා වූ ආලෝක සංඥා සංස්කරණය

තහනම් දුර ප්‍රමාණ සංස්කරණය

වාහන නවතා තැබීමට තහනම් දුර ප්‍රමාණ

උපද්‍රව-අනතුරු ඇගවීමේ තහඩු සංස්කරණය

උපද්‍රව-අනතුරු ඇගවීමේ තහඩු ප්‍රවාහන වාහන වලට සවිකර ඇත.

මෙම ලිපිත් බලන්න සංස්කරණය