ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.
මහනුවර දිස්ත්‍රික්කය
සංස්කරණයමෙම දිස්ත්‍රික්කය මහනුවර, දෙනුවර, ගම්පොල,උඩු දුම්බර,පහත දුම්බර,ගල ගෙදර, තෙල්දෙණිය,හාරිස්පත්තුව, වත්තේගම හා කටුගස්තොට යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 656 වෙයි.
මහනුවර අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 124 කින් සමන්විත වන මහනුවර අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
දෙනුවර අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 87 කින් සමන්විත වන දෙනුවර අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
ගම්පොල අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 138 කින් සමන්විත වන ගම්පොල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
තෙල්දෙණිය අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 95 කින් සමන්විත වන තෙල්දෙණිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
=== වත්තේගම පසල් නම්
කටුගස්තොට අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 128 කින් සමන්විත වන කටුගස්තොට අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
මාතලේ දිස්ත්‍රික්කය
සංස්කරණයමෙම දිස්ත්‍රික්කය මාතලේ, උකුවෙල, දඹුල්ල, රත්තොට, ලග්ගල, ගලේවල, නාඋල හා විල්ගමුව යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 317 වෙයි.
මාතලේ අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 122 කින් සමන්විත වන මාතලේ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
ගලේවල අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 101 කින් සමන්විත වන ගලේවල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
නාඋල අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 48 කින් සමන්විත වන නාඋල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
විල්ගමුව අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 46 කින් සමන්විත වන විල්ගමුව අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
නුවරඑළිය දිස්ත්‍රික්කය
සංස්කරණයමෙම දිස්ත්‍රික්කය නුවරඑළිය, කොත්මලේ, හැටන්, වලපනේ,මස්කෙලිය හා හඟුරන්කෙත යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 518 වෙයි.
නුවරඑළිය අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 148 කින් සමන්විත වන නුවරඑළිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
කොත්මලේ අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 80 කින් සමන්විත වන කොත්මලේ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
හැටන් අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 140 කින් සමන්විත වන හැටන් අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
වලපනේ අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 83 කින් සමන්විත වන වලපනේ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
හඟුරන්කෙත අධ්‍යාපන කලාපය
සංස්කරණයපාසැල් 67 කින් සමන්විත වන හඟුරන්කෙත අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න