ශ්‍රී ලංකාවේ බෞද්ධ නීතිය
ශ්‍රී ලංකාව තුල භික්‍ෂූන්ට සහ සාංගීක දේපොලවලට අදාල නීතිය ශ්‍රී ලංකාවේ බෞද්ධ නීතියවේ. මෙම නීති පහත කරුණු මත ගොඩනැගී ඇත.
- විනය පිටකය
- මහින්දාගමනයෙන් පසු සිංහලේ භික්‍ෂූන් ගොඩනගාගත් සම්ප්‍රදායන්
- ගොඩනගාගත් සම්ප්‍රදායන් මත සිංහලේ රජවරු දුන් අධීකරණමය තීරණ
- ගොඩනගාගත් සම්ප්‍රදායන් මත 1815න් පසු දුන් අධීකරණමය තීරණ
- අදාල ආඥා පනත්
- අදාල පනත්
ආවරණයවන ක්‍ෂේත්‍ර
සංස්කරණය- සඟසතුකල (සාංගික) දේපොල වල භාරකාරීත්‍වය
- විහාරාධිපතිභාවය
- භික්‍ෂූන්ට අයත් පුද්ගලික දේපොල