ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය

බෙදුම්වාදය, ශ්‍රී ලංකාව තුළ හඳුනා ගත හැකි ප්‍රධාන ම ගැටලුවකි.

යටත් විජිත යුගය සංස්කරණය

බ්‍රිතාන්‍ය ලංකාව නිදහස ලැබීමේදී උඩරට සහ පාතරට ලෙස රටවල් දෙකක් බිහිවිය යුතුය යන මතය. මේ සඳහා දරන සහ දැරූ උත්සාහයන් විවිධා කාරය.

  • දේශපාලනමය ක්‍රම මගින්
  • සිවිල් අරගල ක්‍රම මගින්

නිදහස් ශ්‍රී ලංකාව සංස්කරණය

ශ්‍රී ලංකාව දෙකට බෙදා දෙමළ ජනයා වෙනුවෙන් රටක් සහ සියලු ජාතීන් වෙනුවෙන් රටක් ලෙස රටවල් දෙකක් බිහිවිය යුතුය යන මතය. මේ සඳහා දරන සහ දැරූ උතිසාහයන් විවිධා කාරය.

  • දේශපාලනමය ක්‍රම මගින්
  • සිවිල් අරගල ක්‍රම මගින්
  • ත්‍රස්තවාදය මගින්

ආශ්‍රිත සංස්කරණය