ශ්‍රී ලංකාවේ පාරිසරික කලාප
ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන ක්‍රම තිරණය වන්නේ, ශ්‍රී ලංකාවට ලැබෙන්නනා වු වර්ෂාපතනය මතයි. කදුකරයත් නිරිත දිග කලාපයත් "තෙත් කලාප" (Wet Zones) ලෙස හදුන්වන අතර එම කලාපයට සාමාන්‍යයෙන් වසරකට 250 cm වර්ෂාපතනයක් ලැබේ. ගිණිකොණ, නැගෙනහිර හා උතුර යන ප්‍රදේශ වල වියළි කළාප වල (Dry Zones) එම කලා වලට වසරකට 1200 mm - 1900 mm වර්ෂාපතනයක් ලැබේ. අනෙකුත් මාස තුළදී ඉකා අඩු වර්ෂාපතනයක් දැකිය හැක. ශුෂ්ක කලාප (arid Zones) වන ඊසාන දිග හා ගිණිකොණ දිග කලාප තුළ වසරකට 600m-1200 mm වර්ෂපාතනයක් දැකිය හැක.
වියළි කලාපයේ ස්වභාවික වක්ෂලතා, ජලගැලීම් හා නියගයන් අනු අනුවර්තනය වී ඇත. බහුතරයක් ලෙස මුදු කෑලැ දැකිය හැකි අතර එහි ඝන පදුරැ හා පතොක් වර්ග ඇත. නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ඉතා සීඝ්‍ර වෘක්ෂලතා වර්ධනයක් දැකිය හැකි වුවත් මාර්තු සිට අගෝස්තු දක්වා වර්ධනය වේගය අඩුවේ. ජලය රදවා ගැනිමට ගස්පොත්ත ඉතා ඝනවත් සහ කුඩා කොලන් දැකිය හැක. ශාක මුදුන් එකිනෙකට බැදුනා සේ විහිදෙන අරතඑය වියනක් සේ දැකිය හැක. මෙය තෙතමනය රදා පවත්වා ගැනීමට උදව් වේ. වර්ෂාපතනය නැත නල වෘෂලතා දුඹුරැ හෝ අළු පැහැ වන අතර වර්ෂාපතනය ඇති කල මල් ඵල හට ගනී. යාපන අර්ධවීපයේ ඉතා අලංකාර මල් වර්ග අනුවර්තනය වී ඇති අකාරය දැකිය හැක. මෙම ප්‍රදේශවල බුරැත, කළුවර හා මහෝගනී වැනි වටිනා ශාක වර්ග දැකගත හැක.
තෙත් කලාපයේ ඉතා ඝන සාරවත් වනාන්තර දැකිය හැක. එහි උස ගස්, පළල් කාට, අතු සහ ඝන උඩුකුරැවියන් ඇත. උපනිවර්තන කලාප වල උන්තාංගය (altitude) වැඩි වීම සමග සදාහරිත වනාන්තර ඉතා සාරවත් වේ. කදුකර වෘක්ෂලතා උන්තාංශය වැඩි වීමත් සමග කුරැ ස්වභාවයක්ද ගනී.
කලක් ශ්‍රී ලංකාව වනාන්තර වලින් වැසී ගියත් 20 වන සියවස වන විට වනාන්තර හෝ සංරක්ෂිත වනාන්තර දැකිය හැක්කේ 1/5 පමණි. නිරිත දිග කලාපයේ පමණක් දැනට තෙත් බිම් කලාපීය වන ලැහැබ දැකිය හැක. රජයද මේ කාර්යය සදහා අත්වැලක් දේ යාග වනොද්‍යානයහි අලි, මුවන්, මොනරැන් ගෙන්ද විල්පත්තු වනෝද්‍යාන කුරැල්ලන්ද ආරක්ෂා කරයි. 1970 සහ 1980 ඇති වු මහවැලි ව්‍යාපාරය, 1900 km2 වු බිම් ප්‍රමාණයක් මේ සදහා වෙන් කරන ලදී.