ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානය

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානය (ජේඩීඑස්) යනු, ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර ඇති මාධ්‍යවේදීන්, මානව හිමිකම් සේවකයන් සහ අනෙකුත් ක්‍රියාකරුවන් විසින් පිහිටුවා ගෙන ඇති ජර්මනියේ ස්ථානගතව ක්‍රියාත්මක වන සංවිධානයකි. [1][2][3][4] ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස උල්ලංඝනය පිළිබඳ වාර්තා එය සතුව පවතින අතර, ශ්‍රී ලංකාවේ යුද්ධ අපරාධ පිළිබඳ විඩියෝ එය විසින් ඉදිරිපත් කර ඇත.

ආශ්‍රිත සංස්කරණය