ශ්‍රී ලංකාවේ දෙමළ සිනමාව

ශ්‍රී ලංකාවේ බිහිවන දෙමළ චිත්‍රපට ශ්‍රී ලංකාවේ දෙමළ සිනමාව ලෙස හැඳින්වේ. මේ දක්වා දෙමළ චිත්‍රපට 31ක් ශ්‍රී ලංකාවේ නිපදවා ඇත.