ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අ

ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අ යනු සිංහල අකාරාදියෙහි අක්ෂරයෙන් ඇරඹෙන නමක් සහිත ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුවයි.

තැපැල් කාර්යාල යෙහි නම දුරකතන අංකය(න්) සංකේත අංකය
අක්කරෙයිපත්තු (067) 227 7205, (067) 227 7250, (067) 227 7251, (067) 227 7208 32400
අක්මීමන (091) 222 3261 80090
අකුරණ (081) 230 0451, (081) 230 4347, (081) 230 4464, (081) 230 4561 20850
අකුරැස්ස (041) 228 3250, (041) 228 3251, (041) 228 3075 81400
අගලවත්ත (034) 224 7450, (034) 224 7452 12200
අඟුණුකොලපැලැස්ස (047) 222 8250, (047) 222 8251 82220
අඩ්ඩලයිචෙනයි (067) 227 7220, (067) 227 7420 32350
අනලතිවු (060) 221 2346
අම්පාර (063) 222 2250, (063) 222 2251, (063) 222 2254, (063) 222 2258 32000
අම්පිටිය (081) 223 4295, (081) 220 3345, (081) 223 4295 20160
අම්බලන්ගොඩ (091) 225 8250, (091) 225 8252, (091) 225 6572, (091) 225 8251, (091) 225 8216, (091) 225 8253 80300
අම්බලන්තොට (047) 222 5197, (047) 222 3251, (047) 222 3253 82100
අම්බන්පොල (037) 225 3055, (037) 225 3054 60650
අමිතිරිගල (036) 222 2441, (036) 222 2441 71320
අඹගස්දූව (057) 224 5247 90300
අලවතුගොඩ (066) 224 4448, (066) 224 4401 20140
අලව්ව (037) 227 8152 60280
අහංගම (091) 228 3250, (091) 228 3251, (091) 228 3252 80650
අළුත්ගම (034) 227 5150, (034) 227 5151, (034) 227 1360, (034) 227 1361 12080
අඟුරුවාතොට (034) 226 1255, (034) 225 1434, (034) 225 1433, (034) 225 1345 12320
අංකුඹුර (066) 224 0251, (066) 224 0301 20150
අනුරාධපුරය (025) 222 2250, (025) 222 2251, (025) 222 2252, (025) 222 2182, (025) 222 2623, (025) 222 2259 50000
අරලගංවිල (027) 222 2441, (027) 222 2255, (027) 222 3860 51100
අරණායක (035) 225 8050, (035) 2258001, (035) 225 8051 71540
අරයිපට්ටයි (065) 224 5628 30150
අච්චවෙලි (060) 221 3173
අතුරුගිරිය 256 1226 10150
අත්තනගල්ල (033) 228 0200, (033) 228 2579 11120
අවිස්සාවේල්ල (036) 222 2250, (036) 222 2252, (036) 222 2253, (036) 222 2251 10700
අයගම (045) 225 0050 70024

කොට්ටුකච්චිය