ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

ශ්‍රී ලංකාව ඉන්දියාවේ දකුණට ආසන්නව පිහිටි නිවර්තන දූපතකි. ලෝකයේ ආත්‍රපෝඩාවන් විශේෂ මිලියන 2 ක් පමණ සොයාගෙන ඇති අතර තවමත් එය ගණන් කරමින් පවතී. මේ වන විටත් බොහෝ නව විශේෂ සොයා ගෙන ඇත. එබැවින් යම් කලාපයක් තුළ සොයාගත් විශේෂ සංඛ්‍යාව සාරාංශ කිරීම ඉතා සංකීර්ණ හා දුෂ්කර කාර්යයකි.

ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් පිළිබද ලැයිස්තුවක් පහත දැක්වේ.

ගෝනුස්සන් සංස්කරණය

වංශය: ආත්‍රෝපෝඩා

වර්ගය: Arachnida

ගෝත්‍රය: Scorpiones

හිසට ඉහළින් ඇති වක්‍ර වලිගය මගින් ගෝනුස්සන්ව පහසුවෙන් හඳුනාගත හැකිය. කුල 13 කට අයත් ගෝනුස්සන් විශේෂ 1,750 ක් පමණ ඇත. ශ්‍රී ලංකාව කුල 4 ක සහ ගණ 9 කට අයත් ගෝනුස්සන් විශේෂ 20 කට නිවහන වේ. සියලුම ගෝනුස්සන් විෂ සහිත වුවද, මිනිසුන්ට මාරාන්තික වන්නේ ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ අතරින් එක් විශේෂයක් පමණි. 2016 දී රට පුරා සිදු කරන ලද ක්ෂේත්‍ර සමීක්ෂණයේදී නව විශේෂ හඳුනාගෙන ඇති අතර Reddyanus උප කුලයට අයත් විශේෂයන් ගණ මට්ටමට ඔසවා Isometrus ගණයෙන් ඉවත් කරන ලදී. [1] [2] [3] [4]

 
Hottentotta tamulus - ශ්‍රී ලංකාවෙන් මෑතකදී හමු වූ ඒකම භයානක විෂ සහිත ගෝනුස්සා.
 
Isometrus besucheti

කුලය : Buthidae - Fat-tailed scorpions සංස්කරණය

  • Buthoscorpio sarasinorum – - ආවේණික
  • Charmus laneau – - ආවේණික
  • Charmus saradieli – - ආවේණික
  • Hottentotta tamulus - ශ්‍රී ලංකාවේ හමුවන ඒකම භයානක විෂ සහිත ගෝනුස්සා
  • Isometrus maculatus
  • Isometrus thwaitesi - ආවේණික
  • Lychas srilankanensis - ආවේණික
  • Reddyanus basilicus - ආවේණික
  • Reddyanus besucheti - ආවේණික
  • Reddyanus ceylonensis- ආවේණික
  • Reddyanus jayarathnei - ආවේණික
  • Redianus loebli - ආවේණික
  • Reddyanus ranawanai - ආවේණික
 

කුලය: Chaerilidae සංස්කරණය

  • Chaerilus ceylonensis - ආවේණික

කුලය: Hormuridae සංස්කරණය

  • Liocheles australasiae

කුලය: Scorpionidae සංස්කරණය

  • Heterometrus gravimanus - ආවේණික
  • Heterometrus indus
  • Heterometrus serratus - ආවේණික
  • Heterometrus swammerdami
  • Heterometrus yaleensis - ආවේණික

යොමු කිරීම් සංස්කරණය

  1. Charles University; Kovařík, František; Lowe, Graeme; Monell Chemical Senses Center; Ranawana, Kithsiri B.; University of Peradeniya; Hoferek, David; Jayarathne, V. A. Sanjeewa; University of Peradeniya (2016). "Scorpions of Sri Lanka (Scorpiones: Buthidae, Chaerilidae, Scorpionidae) with description of four new species of the genera Charmus Karsch, 1879 and Reddyanus Vachon, 1972, stat. n". Euscorpius. 2016 (220): 1–133. doi:10.18590/euscorpius.2016.vol2016.iss220.1. සම්ප්‍රවේශය 2021-08-29.
  2. Kovařík, František; Ranawana, Kithsiri B.; Jayarathne, V. A. Sanjeewa; Hoferek, David; Šťáhlavský, František (2019). "Scorpions of Sri Lanka (Arachnida: Scorpiones). Part III. Heterometrus yaleensis sp. n. (Scorpionidae)". Euscorpius. 2019 (283): 1–13. doi:10.18590/euscorpius.2019.vol2019.iss283.1. සම්ප්‍රවේශය 2021-08-31.
  3. "A review of the genus Isometrus Ehrenberg, 1828 (Scorpiones: Buthidae) with descriptions of four new species from Asia and Australia". Euscorpius — Occasional Publications in Scorpiology. 2003, No. 10. සම්ප්‍රවේශය 2021-08-30.
  4. Charles University; Kovařík, František; Ranawana, Kithsiri B.; University of Peradeniya; Jayarathne, V. A. Sanjeewa; University of Peradeniya; Karunarathna, Sanjaya; University of Peradeniya; Ullrich, Alexander (2018). "Scorpions of Sri Lanka (Arachnida, Scorpiones). Part II. Family Hormuridae". Euscorpius. 2018 (258): 1–5. doi:10.18590/euscorpius.2018.vol2018.iss258.1. සම්ප්‍රවේශය 2021-08-31.