ශ්‍රී ලංකාවේ ඉස්ලාම්වරු (මෙමන්වරු, බිහොරාවරු, හා හෝජාවරු)
ඉන්දියන් මුස්ලිම්වරුන්ගේ සම්භවය, යටත් විජිත සමයේදී ව්‍යාපාරික අවස්ථා සොයා විගමනය වුවන් තෙක් දිව යයි. ඇතැමුන් පෘතුගීසි සමයෙහි ද ඇතැමුන් බ්‍රිතාන්‍ය සමයෙහි ද, ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිණියහ. මෙයින් බහුතරයක් දෙනා තමිල්නාඩු හා කේරළ ප්‍රාන්ත වලින් පැමිණියෝ වෙති. එම නිසා ඔවුන් විජාතින් වශයෙන් දකුණු ඉන්දියාවට නෑකම් පාතී. මෙනන්වරු, සින්ද් ප්‍රදේශයෙන් (නූතන පාකිස්ථානය) ක්‍රි.ව. 1870 දී පමණ පැමිණෙන ලද අතර, වර්ෂ 1980 වන විට ඔවුන් 3 000 ක් පමණ ශ්‍රී ලංකාවේ වාසය කළහ. ඔවුන් අනුගමනය කරනුයේ හනෆි සුන්නි ඉස්ලාම් ධර්මයයි.
ඩාවුඩ් බෝහ්රාස් සහ හෝජාවරු යන ෂියා මුස්ලිම්වරු වයඹදිග ඉන්දියාවේය.
ශ්‍රි ලංකාවේ ඉස්ලාම් ධර්මය සහ ආර්වී භාෂාව
සංස්කරණයදෙමළ හා සිංහල භාෂා වලට පෙර, ලංකාවේ මරක්කයන්ගේ මව් භාෂාව වූයේ ආර්වී භාෂාව යි. පිළිවෙලින්, මැදපෙරදිග හා දකුණු ඉන්දියානු රටවල දැනට බහුලව භාවිතා වන සෙමිටික් හා ඩ්‍රාවීඩිගන් යන භාෂා වලට, භාෂාමය සම්බන්ධකමක් ආර්වී පෙන්වීය. එය පකිස්ථානයේ පෙරදිග බලුකිස්තාන්හි වසන 350,000 පමණ ජනතාව භාවිතා කරන බ්‍රාවීඩියන් භාෂාවක් වන බ්‍රාහුයි යන භාෂාවටද නෑකම් කියන බවට විශ්වාසයක් පවතී.
අරාබීය භාෂාමය " විවාහය" ශ්‍රී ලංකාවේ සමහර පළාත් වල ක්‍රියාකාරිව පැවති ක්‍රියාමාර්ගයකි. ශ්‍රී ලංකාවේ මරක්කයන්ගේ භාෂා හැසිරීමේ විශිෂ්ටත්වය අරාබි - දමිළ, අරබුත්මුල්, ආර්වී හෝ ශෝනාකම් ලෙස සඳහන් විය. එම ආගමික දැනුම, මැලේ දුපත්වල භාවිතා කළ දේශිය භාෂාවක් වන ජාවි සේම කුඩා මුස්ලිම් රටවල් සමුහයක් භාවිතා කළ උර්දු නැමැති උතුරු ඉන්දියානු භාෂාවන්ට සමානකම් පෙන්වයි. ආර්මීහි භාෂාමය මාධ්‍ය, ව්‍යාකරණ කොටස් හා වචන මාලා එකකට වඩා වැඩි ලෙස ලියා ඇති අතර, අවස්ථානුකූලව කථා නායකයා කථා කිරීම අත්හිටවිය. ශ්‍රි ලංකාවේ වාසය කල සම්ප්‍රදායික ඒක භාෂාගත වු දෙමළ හෝ බෞද්ධ ජනතාව සමඟ සංසන්දනය කරන විට, මරක්කයන් බොහෝ විට සිංහල හා දෙමළ ද, යම් අවස්ථාවල ඉංග්‍රීසි මෙන්ම ආර්වීද යොදා ගත්හ.
ලිඛිත භාෂාවක් ලෙස ආර්වී, කලවම් වු හෝ වෙනත් භාෂාවකින් නිපදවුන අක්ෂර වින්‍යාසයක් සහිත කථා කරන භාෂා ශෛලින් හෝ සම්බන්ධය. එය අතීතය ගැන පරික්ෂා කල විටද මෑත කාලයේදී පත්‍ර වල මුද්‍රණය කල දේ පමණක් දැකිය හැක. ශ්‍රී ලාංකිකයන් සමඟ ආරාබි හා පර්සියානු වෙළෙන්ඳු සම්බන්ධතා පැවැත්වු ඉස්ලාමියකරණයේ මුල් යුගයේදී මෙය හටගන්නට ඇතැයි විශ්වාස කෙරේ. එහි වර්ධනය හා සැළැස්මේ මුලධර්ම බොහෝ දුරට සමානකම් දක්වන අතර මෝල්ඩිවියානු ජාර්වි හා පර්සියානු වැනි ඉස්ලාමීය ව්‍යවහාරික විධි වලට සමානය.
ආර්වී යනු ශ්‍රී ලංකාවේ සමහර පලාත්වල සිටි පුද්ගලයන්ගේ අවධානයට පමණක් ලක් වු භාෂාවකි. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි වැනි භාෂා එම භාෂාවෙන් විවිධාකාරයෙන් ප්‍රතිස්ථාපනය කර ඇත. ආර්වී භාෂාවේ වැටීමට, යටත් විජිත කාල වල ජනතාව අතර ඉංග්‍රීසි ප්‍රසිද්ධ කිරීම හා මුද්‍රණය කිරීමේ පහසුකම් වල තිබු අඩු තරඟකාරිත්වය වැනි හේතු ඉවහල් විය. තවදුරටත් විසිවෙනි සතවර්ෂයේ මුල් කාලයේ විද්වතුන් පාසල් වල උර්දු මුල් කරගත් ඉස්ලාම් විෂය මාලාවක් ආරෝපණය කළ අතර, ඒ සමඟම ව්‍යවහාරික භාෂාවක් ලෙස ආර්වී භාෂාව හා මුළු රටේ භාවිතය විනාශයට දායක විය.