ශ්‍රී ලංකාවේ අතීත කෘෂිකර්මය

අතීතයේ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂී රටකි.අතීතයේ විසු රජවරු විසින් කරවන ලද වැව් නිසා ශ්‍රී ලංකාවේ රජරට ප්‍රදේශය වැව් බැදී රාජ්‍ය ලෙස හැදින්වීය .අතීතයේ පැවතියේ යැපුම් කෘෂිකර්මාන්තය පදනම් කරගත් කෘෂි ආර්ථික ක්‍රමයකි .තම නිවසට සහ පවුලේ සියලු දෙනාට අවශ්‍ය වූ ආහාර තමා විසින්ම නිපදවා ගැනීම සිදුවිය

අතීතයේ කෘෂිකර්මාන්තය පවතී බවට සාක්ෂි

  • පැරකුම්බා රජ සමයේදී ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැදින්වීය.
  • විජය රජු ලංකාවට ගොඩ බට මොහොතේදී කුවේණිය විසින් විජය රජු ඇතුළු පිරිසට බතින් බුලතින් සංග්‍රහ කර ඇත .
  • කුවෙනිය කපු කටිමින් සිටීම .