ශ්‍රී ලංකාවේ නර්තනය - එදා සහ අද නර්තනය

අද සහ එදා නැටුම්

සංස්කරණය

සම්භාව්‍ය නැටුම් ක්‍රමයන් ආශ්‍රිත වී ඇත්තේ ‍සියවස් ගණනක් පැරැණි හා ක්‍රී. පූ තෙවන සියවසෙහිදී බුද්ධාගම පැමිණී එය සිංහල ජනතාව විසින් පිළිගැන්මට පෙර පැවැති ජන ආගම් හා ජන විශ්වාස පදනම් කර ගත් විවිධ පූජාවිධි හා මංගල්‍යයන් සිදුකිරීම හා සමගිනි. මෙම පූජාවිධි හා මංගල්‍යයන් විදහාපාන්නේ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක විශ්වාසයන් හා චාරිත්‍ර වාරිත්‍රයන්ය.

ප්‍රාග්-බෞද්ධ ජන ආගම සමන්විත වූයේ ප්‍රතිලාභ හා ආශිර්වාදයන් ප්‍රදානය කිරීමෙහි මෙන්ම පීඩාවන් හා ලෙඩ රෝග ඇතිකරලීමෙහිද සමත් යයි පිළිගැනුනු විවිධ දේවතාවන් හා යකුන් පිළිබඳ ඇදහිලි හා සමගිනි. එබැවින් පූජාවන් අනුසාරයෙන් ඔවුන් එක්කෝ සතුටු කිරීම හෝ භූතාපසරණය කිරීම හෝ කිරීම සිදු කල යුතුව තිබුණු අතර එනිසා පූජාවිධි හා මංගල්‍යයන් පැවැත්වීම සිදු කර ඇත.

උඩරට නැටුම් සම්භාරයෙහි සම්භවය ඇති වූයේ කොහොඹ කංකාරිය නම්වූ පූජාවිධිය හා සමගින් වන අතර, which is performed to propitiate the deity known as Kohomba for the purpose of obtaining relief from personal afflictions or from communal calamities such as pestilence. Although this ritual is rarely performed at the present the various dances associated with its performance could be seen in the Kandy Perahera, and annual religion-cultural event which takes place in the city of Kandy in honour of the sacred tooth-relic of the Buddha housed in the Dalada Maligawa, the Temple of the Sacred Tooth.

The repertoire of Ruhunu dancing has its origins in the rituals of the Devol Maduwa - used to propitiate the Deity/demon Devol - and in exorcistic rituals known as the Rata Yakuma and the Sanni Yakuma - associated with various demons who are supposed to cause a variety of afflictions and incurable illnesses.

Saparagamu dancing is associated with the ritual known as the Gam Maduwa, which is performed to propitiate the goddess Pattini. The purpose is to obtain a good harvest or to ward off evil or to be rid of and infectious disease. ශ්‍රී ලංක්වේ නරත්නය - එදා සහ අදනර්තනය

සම්භාව්‍ය නරත්කව විවිධ චාරිත්‍ර හා උත්සව වලදි භාවිතා කෙරේ. මේවා ශතවර්ෂ ගානක් පැරණි අතර, ග්‍රාමීය විශ්වාසය හා ඇදහිලි මතපදනම් වී බුද්ධාගමේ සම්ප්‍රාන්තියට පෙර සිට පැවැත්වන අතර එය සිංහලයින් විසින් ශතවර්ෂ 3 දි පිල‍ිගෙන ඇත. මෙම හරිත හා සැනකෙලි කෘෂිකර්මාන්ත ජනාවාස වල අගයයන්, විශ්වාස හා චාරිත්‍ර පිලිබද කෙරේ. බුදුදමහට පෙර පැවැති විශ්වාසය අනුව විවිධ සන්ෂයින් හා බලවේග ද ඇති කෙරෙනිස් විශ්වාස කලහ. මේ අනුව මෙයින් මිදිමට ඔවුන් විවිධ උත්සව හා චාරිත්‍ර ක්‍රම පැවැත් වුහ. උඩරට නර්තනයේ විකාශයේ චාරිත්‍රයක් වන කොහොඹා කංකාරිය දක්වා විහිදී යයි. මෙම චාරිත්‍ර ක්‍රමය මෑත යුගයේ සුලභව අන්තට නැති අතර, නුවර දළදා පෙර හැරෙහි ප්‍රදර්ශනය කෙරේ. රැහුණු නරත්නයේ ආරම්භ වන්නේ දෙවෙනි සන්ෂයින් වන දෙවොල් යන චාරිත්‍රය උදසො කරන දේවොල් මඩුවයි. කම්ඩියන් විසින් මෙහෙය වනු ලබන රට යාතුම හාසන්නි යාතුම පවත්වනනේ විවිධ සුව නොවන රෝගාබාධ හා වගුරැබිම් සදහාය. සබරගමුව නර්තනයේ ඕපත්‍රයන් වන්නේ ගම් මඩුවයි. මෙය පන්තින් රෝගාබාධ වලිනි දුරැ ලීම උදෙසා පවත්වයි.