මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමය

(ශ්‍රී නාගවනාරාමය වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී නාගවනාරාමය යනු මීතොටමුල්ල ග්‍රාමයෙහි ඇති පැරණිතම විහාරස්ථාන අතරින් එකකි. පහත දැක්වෙන්නේ විහාරස්ථානය ඉදිරිපට තන ලද නව බුද්ධ ප්‍රතිමාවයි.

මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමය
විස්තර
ද්වාරය:බුද්ධාගම

මෙහි පහළ මළුවක් හා ඉහළ මළුවක් වශයෙන් කොටස් දෙකක් ඇති අතර පහළ මළුවෙහි ලැගුම්ගෙය හා බණ මඩුවත් ඉහළ මළුවෙහි බුදු ගෙය, බෝධිය හා දේවාලත් පිහිටා තිබේ. කලින් තිබුණේ එක් ප්‍රධාන දේවාලයක් අමණක් වූ අතර එය නම් පොත නම් ග්‍රන්ථයේ සඳහන් වන සම්මුඛ දේවාලය යැයි පැවසේ.

මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමයෙහි සේයා රූ එකතුව සංස්කරණය