ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ යනු ශ්‍රී ලංකාවවේ ගුවන් විදුලි, රූපවාහිනී නිවේදකයකු, පුවත්පත් කලාවේදියකු , ග‍්‍රන්ථ කර්තෘවරයකු, චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු, හඬකැවීම් ශිල්පියෙකුදවේ.

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේප්‍රසිද්ධ ජන මාධ්‍යවේදි
දෙමව්පියන්(s)ගුණදාස ලියනගේ, චන්ද්‍රලතා ලියනගේ
ආගමබෞද්ධ

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ පියා ප්‍රසිද්ධ ජන මාධ්‍යවේදියකු වූ ගුණදාස ලියනගේය. මෑණියන් චන්ද්‍රලතා ලියනගේය.

ශ්‍රීමත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සෑම පැතිකඩක්ම (ලේඛනය, රංගනය, නිවේදනය, ගායනය, චිත්‍ර කලාව, හඬ කැවීම) දක්ෂයෙකි.

ඔහු ගුවන් විදුලියේ පැටිකිරිය වැඩසටහන, රූපවාහිනියේ මුහුණට මුහුණ වැඩසටහන, ප්‍රවීණා ටෙලි නාට්‍යයේ රිෂබා බාලාජී චරිතයට හඬ කැවීම අතින් ඉතා ප්‍රසිද්ධ විය.

ජනමාධ්‍ය වේදීන් පුහුණු කිරීමේ කටහඬ නිවේදන ඇකඩමියේ හිමිකරු සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශ්‍රීමත්ය.

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

  • "තාත්තාගේ සිංදු පුතා කියනවා නම් ඌ කොකෙක් එදා ෆ්‍රෙඩී සිල්වා කිව්වා - ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ අලුත් ආදරයක පැටලෙයි". sarasaviya. 2014/02/27. {{cite web}}: Check date values in: |date= (help); Cite has empty unknown parameter: |1= (help)