ශ්‍රි බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය

ශ්‍රි බුද්ධ ශාන්ති ජාත්යන්තර භාවනා මධ්යස්ථානය

වර්ෂ 2018 නිකිණි මස 26 වැනි ඉරුදින විහාරාධිපති  පුජය වැල්ලවත්තත් පඤ්ඤාසිරී ස්වාමින්තවහන්සේගේ  අනුශාසනය පරිදි  ඉහත ලිපිනයේ  විහාරස්ථානය ආරම්භ කරන ලදී එහිදී  පළමුව   2018 වසර සදහාවූ  දායක දායිකා සභාවක් පිහිටවූ අතර ඉමත් බොදු බක්තියකින් සියලුම පිංවතුන්  හා පිංවතියන්  සහභාගිවිය .තවද විවිධ යෝජනා ඉස්ථිරවූ  අතර ඉමත් සාර්ථකව සියලුම වැඩ කටයුතු නිමකිරීමට හැකිවිය