ශ්‍රි බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය
(ශ්‍රි බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රි බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය
වර්ෂ 2018 නිකිණි මස 26 වැනි ඉරුදින විහාරාධිපති පුජය වැල්ලවත්තත් පඤ්ඤාසිරී ස්වාමින්තවහන්සේගේ අනුශාසනය පරිදි ඉහත ලිපිනයේ විහාරස්ථානය ආරම්භ කරන ලදී එහිදී පළමුව 2018 වසර සදහාවූ දායක දායිකා සභාවක් පිහිටවූ අතර ඉමත් බොදු බක්තියකින් සියලුම පිංවතුන් හා පිංවතියන් සහභාගිවිය .තවද විවිධ යෝජනා ඉස්ථිරවූ අතර ඉමත් සාර්ථකව සියලුම වැඩ කටයුතු නිමකිරීමට හැකිවිය