ශ්‍රැති හාසන්

(ශරුටි හාසන් වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රැති හාසන් (උපත 1986 ජනවාරි 28)[2]ඉන්දියානු සිනමා නිළියක සහ ගායිකාවක වන අතර තෙළිඟු , දෙමළ සහ හින්දි භාෂා චිත්‍රපට වල ප්‍රධාන වශයෙන් දැකගත හැක. ඇයගේ පියා ඉන්දීය සිනමාවේ කැපීපෙනෙන් නළුවකු වන කමල් හසන් සහ මව සාරිකා තාකූර්වේ.ඇය සාර්ථක වෘත්තීය මගින් ඇය, ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් ලැබී ඇති අතර, දකුණු ඉන්දීය සිනමා තුළ ප්‍රමුඛ නිළියක් ලෙස නම් දරන්නීය.[3]

ශ්‍රැති හාසන්
උපත
ශ්‍රැති හාසන්

28 ජනවාරි 1986 (1986-01-28) (වයස 38)[1]
චෙන්නායි, තමිල්නාඩු, ඉන්දියාව
ජාතිකත්වයඉන්දීය
රැකියාවනිළියක, ගායිකාවක
සක්‍රීය වසර2009–වර්තමානය තෙක්
දෙමව්පියන්(s)කමල් හසන්
සාරිකා තාකූර්

මූලාශ්‍ර සංස්කරණය

  1. "Shruti celebrates birthday with family; dad Kamal Haasan tweets a picture from her party"
  2. "Lesser known facts of Shruti Haasan"
  3. Rajeesh, Sangeetha (28 October 2003). "High Five with Shruti Haasan". The Hindu. Chennai, India. 28 September 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 December 2007.

Awards and nominations සංස්කරණය

Shruti Hassan සම්මාන හා නිර්දේශ
ගොනුව:File:Shruti Haasan graces red carpet of Femina Stylista West (04) (cropped).jpg
Hassan in 2017
සම්මාන සහ නිර්දේශයන්
සම්මානය ලබා ගැනීම් නිර්දේශිත
එකතුව
ලබා ගැනීම්
නිර්දේයන් 27
Year Film Award Category Result
2010 Luck Stardust Awards Kamla Pasand Exciting New Face නිර්දේශිත
Unnaipol Oruvan Edison Awards Best Introduced Music Director දිනාගති
2012 7aum Arivu Vijay Awards Best Debut Actress නිර්දේශිත
Filmfare Awards South [1] Best Actress — Tamil නිර්දේශිත
Best Female Debut දිනාගති
Anaganaga O Dheerudu දිනාගති
CineMAA Awards Best Female Debut දිනාගති
SIIMA SIIMA Award for Best Female Debut (Telugu) දිනාගති
2013 3 Asiavision Awards Excellence in Tamil දිනාගති
Edison Awards Best Actress නිර්දේශිත
Vijay Awards Best Actress නිර්දේශිත
Best Female Playback Singer නිර්දේශිත
Filmfare Awards South Best Actress — Tamil නිර්දේශිත
Best Female Playback Singer – Tamil නිර්දේශිත
SIIMA Best Actress – Tamil නිර්දේශිත
Best Female Playback Singer – Tamil නිර්දේශිත
Stylish Actress of South Indian Cinema දිනාගති
Pride of South Indian Cinema දිනාගති
Gabbar Singh CineMAA Awards CineMAA Award for Best Actress දිනාගති
CineMAA Awards නිර්දේශිත
2014 D-Day IIFA Awards Best Supporting Actress නිර්දේශිත
Balupu SIIMA SIIMA Award for Best Actress (Telugu) නිර්දේශිත
2015 Race Gurram Filmfare Awards South [1] Best Actress – Telugu දිනාගති
Aagadu Best Female Playback Singer – Telugu නිර්දේශිත
Puli Best Female Playback Singer – Tamil නිර්දේශිත
Race Gurram SIIMA SIIMA Award for Best Actress (Telugu) දිනාගති
Srimanthudu IIFA Utsavam[2] Performance In A Leading Role – Female දිනාගති
2016 SIIMA SIIMA Award for Best Actress (Telugu) දිනාගති Krack

See also සංස්කරණය

  1. 1.0 1.1 https://timesofindia.indiatimes.com/topic/Shruti-Haasan/awards
  2. "Shruti Haasan wins best actress award for Srimanthudu at IIFA – Times of India". The Times of India (ඉංග්‍රීසි බසින්).
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රැති_හාසන්&oldid=593439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි