සත්ත්ව විද්‍යාවට පරිදි මෙය සිරුරට හානි වීමෙන් වලකන හා ආරක්ෂා කරන ඉන්ද්‍රියන් පද්ධතියක් වන අතර එයට එම රෝම, කොරපොතු, නිය, දහදිය ග්‍රන්ථි (ස්වේද ග්‍රන්ථි) හා සංවේදය හා ශ්ලේෂ්මල වැනි නිෂ්පාදන ද අඩංගු වේ. කෘත්‍යයන් රාශියකි. සතුන්ගේ ජලය පිටතට යාම වැළැක්වීම, කුෂන් එකක් ලෙස ක්‍රියා කර අභ්‍යන්තර පටක ආරක්ෂා කිරීම, අපද්‍රව්‍ය ඉවත ලෑම, උෂ්ණත්ව පාලනය, වේදනාව, පීඩනය, උෂ්ණත්වය වැනි සංවේදී අන්ත අඩංගු කර ගැනීමයි. ලතින් භාෂාවේ ආවරණය නම් තේරුම් ඇතිව මෙම integumentum වචනය කැඩී ආවෙකි.

පද්ධතියක් ලෙස

විශාලතම අවයව පද්ධතියයි. සතත්වයෙක් එහි බාහිර පරිසරයෙන් වෙන් කර, ආරක්ෂා කර බාහිර පරිසරය පිළිබඳ දන්වයි. කුඩා ශරීර ඇති ජලජ පෘෂ්ට වංශිකයන්ගේ හා තෙත් පරිසරවල වෙසෙන්නන්ගේ මෙහි පිටත ස්තරය වූ integumentary නම් ස්ථරය භාවිත කරමින් ශ්වසනය කරයි. මෙම වායු හුවමාරු පද්ධතිය, වායූන් සරල විසරණය මඟින් අන්තර් සෛලීය පටකය තුළට හෝ පිටතට සිදු කරයි. එය integumentary exchange නම් වේ.

කාය විවච්ඡේද විද්‍යාව

සම හා අතිරේක ව්‍යුහ වන රෝම, කොරපොතු, පිහාටු, නිය, භහිජවාහිනී ග්‍රන්ථි මඟින් මෙය ‍යුක්ත වේ. සමෙහි, අපිචර්මය, චර්මය, උපචර්මීය ව්‍යුහ ලෙස ස්ථර 3කි. චර්මයට යටින් ඇති උප චර්මීය කොටස මඟින් අභ්‍යන්තරයේ ඇති පේෂ, පටක අනෙක් අවයවයන් ආරක්ෂා කරයි. සම මතුපිට ඇති රෝම උෂ්ණත්ව පාලනයකින් හානි කර ද්‍රව්‍ය පෙරීමටත් යෙදේ. චර්ම ග්‍රන්ථි නම් ස්වේද ග්‍රන්ථි (සුඩොර‍ෆෙරස් ග්‍රන්ථි ලෙස ද හඳුන්වයි - තාප පාලනය සඳහා සංවේදය පිට කරයි.

ස්නේහශ්‍රාවී ග්‍රන්ථි

සම හා රෝම තෙත්ව මෘදුව තබා ගැනිමට තේ ස්‍රාවය කරයි. කලාඳුරු ග්‍රන්ථි කනෙහි ඇති වැක්ස් තනන කර්ණ නාලයේ ඇති ග්‍රන්ථි වර්ගයක්, තන ග්‍රන්ථි - පියයුරුවල ඇති කිරි සාදන ග්‍රන්ථි.

"https://si.wikipedia.org/w/index.php?title=ශරීරාවරණ_පද්ධතිය&oldid=430612" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි