ෂකීල් ඛාන් (උපත 1952 දෙසැම්බර් 22) යනු පකිස්ථාන හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ විනිසුරුවෙකි. ඔහු 1983 සහ 2002 අතර ටෙස්ට් තරඟ හයකට සහ 1982 සහ 1996 අතර එක්දින තරඟ 16කට විනිසුරුවරයකු ලෙස සහභාගී විය.[1]

ශකීල් ඛාන්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමමොහොමඩ් ශකීල් ඛාන්
උපත22 දෙසැම්බර් 1952 (1952-12-22) (වයස 71)
කරච්චි, පකිස්ථානය
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග6 (1983–2002)
විනිශ්චය කල එදිජා16 (1982–1996)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 16

යොමු කිරීම් සංස්කරණය

  1. "Shakeel Khan". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-16.
"https://si.wikipedia.org/w/index.php?title=ශකීල්_ඛාන්&oldid=545224" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි