තෝදයි - ජි ලෙස ද මොහුව ජපානයෙහි හදුන්වයි. ඔහු තිස්තුන්කෝටියක් දෙවිවරු අතරදසිටින අතර සතර වරම් දෙවිවරුන් ගෙන් ප්‍රමුඛත්වය මොහුය. වෙයිශ්‍රවණ හට තම ආධිපත්‍යය පැතිරවීම සදහා දෙව්ලොවක් ද ඇත. ඔහු සිංහල , දෙමළ ජනයා අතර නොව විදේශීය රටවල් හි ද ඇදහීමට ලක්වේ .

නිදසුන් ලෙස -: ජපානය හා ඉන්දියාව

"https://si.wikipedia.org/w/index.php?title=වෛශ්‍රවණ&oldid=588332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි