වෛරස් රෝග හෝ වෛරස් ආසාදන (ඉංග්‍රීසි:  viral disease, viral infection) යනු, ව්‍යාධිජනක වෛරස, ජීවී සිරුරු ආක්‍රමණය කොට ආසාදක වෛර්ස් අණු (virions) සංවේදී සෛල (susceptible cells) හා සම්බන්ධ වී ඒවාට ඇතුළු වීමෙන් ඇති කරන රෝග තත්ත්ව වෙයි.[1]

වෛරස් රෝග
වෙනත් නම්වෛරස් ආසාදන
Types of viral diseases
විශේෂතාවInfectious disease
හේතුVirus
ඖෂධAntiviral drugs

උදාහරණ ලෙස සෙම්ප්‍රතිශ්‍යාව, gastroenteritis සහ නියුමෝනියාව දැක්විය හැකිය.[2]

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. Taylor M, Kobiler O, Enquist LW (2012). "Alphaherpesvirus axon-to-cell spread involves limited virion transmission". Proceedings of the National Academy of Sciences. 106 (42). PNAS: 17046–17051. Bibcode:2012PNAS..10917046T. doi:10.1073/pnas.1212926109. PMC 3479527. PMID 23027939.
  2. මෙම ලිපියේ පහත බලන්න

භාහිර සබැඳි

සංස්කරණය
වර්ගීකරණය
"https://si.wikipedia.org/w/index.php?title=වෛරස්_රෝග&oldid=678903" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි