වෛරස් නියුමෝනියාව

වෛරස් නියුමෝනියාව (ඉංග්‍රීසි:  Viral pneumonia) යනු වෛරසයක් හේතුකොට ගෙන ඇතිවන නියුමෝනියාව රෝගී තත්වයකි.[1]

Viral pneumonia
විශේෂතාවInfectious disease, respirology

වෛරස, නියුමෝනියාව ඇතිකිරීමට මූලික වශයෙන් හේතුවන ආකාර දෙකෙන් එකකි. අනෙක බැක්ටීරියා වේ. එසේම සුළු වශයෙන් දිලීර සහ පරපෝෂිතයන් ද ඒ අතර සිටිති. කුඩා ළමුන් අතර නියුමෝනියාවට බෙහෙවින් ම හේතු වන්නේ වෛරස වන අතර එම සාධකය වැඩිහිටියන් අතර බැක්ටීරියා වේ.[2]


වසංගතවේදය සංස්කරණය

මිලියන 200 ක් පමණ වන පිරිසකට, එනම් මිලියන 100 ක් පමණ ළමුන් සහ මිලියන 100 ක් පමණ වන වැඩිහිටියන් හට වසරක දී වෛරස් නියුමෝනියාව වැළඳේ.[3]

මූලාශ්‍ර සංස්කරණය

  1. ඩෝලන්ඩ්ස් වෛද්‍ය ශබ්දකෝෂ‍යෙහි viral pneumonia [භින්න වූ සබැඳිය]
  2. National Heart, Lung, and Blood Institute, U.S.A. What Causes Pneumonia?
  3. Ruuskanen, O; Lahti, E; Jennings, LC; Murdoch, DR (2011-04-09). "Viral pneumonia". Lancet. 377 (9773): 1264–75. doi:10.1016/S0140-6736(10)61459-6. PMID 21435708.

භාහිර සබැඳි සංස්කරණය

වර්ගීකරණය
බාහිර සම්පත්
"https://si.wikipedia.org/w/index.php?title=වෛරස්_නියුමෝනියාව&oldid=514963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි