වෙළඳ මධ්‍යස්ථානවල වැදගත්කම

ක්‍රිස් . පේ.ඩී. කොස්ටමාන් ඔහුගේ “ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, එහි මායිම් හා අමතක වී ගිය තැන්, සාකච්ඡා” නම් වූ විග්‍රහයේ දී ප්‍රාථමික ‍හෝ ප්‍රාථමික නොවන අවස්ථා වලදී නොනිමි අමුද්‍රව්‍ය හා අනෙකුත් ද්‍රව්‍ය සොයාගත නොහැකි ලෙස යටි ජල පෝෂික ගංගාධරයන්හි (තැනිතලාවන්), සුඛෝපභෝගී භාණ්ඩ සඳහා දිගු කාල වෙළඳ බලකායක් අවශ්‍ය වීම ඉන්දු ශිෂ්ටාචාරයන්හි ප්‍රධාන අංගයක් පවතින්නට ඇති බවයි.

ගොනුව:Harappan Interaction Networks1.jpg
හරප්පන්හි මාර්ග ලකුණක් ලෙස සොක්ටා කෝ ‘අන්තර් ක්‍රියා ජාලකය’


ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දී ජනප්‍රිය භාණ්ඩ අතර තඹ, රත්‍රන්, රිදී, ටින්, සූර්යකාන්ත පාෂාණ(jasper), අගස්ති, ඕර්ටි ගල් , තෝරමල්ලි,ඇසුරිටි ගල්, ලාඕසි, මුතු, බෙල්ලො ස්ෂටයිල‍යිට්, දීප්තිමත් නිල් මැණික්, සබන් ගල්, ඇනිටිමනි සහ ඇත්දළ ආදී භාණ්ඩ සැලකිය හැකිය. මෙම ද්‍රව්‍ය අඩංගු ප්‍රදේශ හිමිකර ගැනීම සඳහා සිදුකළ ආක්‍රමණ හා සිවිල් යුද්ධ මෙම ශිෂ්ටාචාරයේ ඉදිරිය තීරණය කරන්නට ඇත.


අවම වශයෙන් එකල අන්තර් කලාප අතර ගමනාගමනය සඳහා පෙළඹවීමක් වුයේය. සිල්වියෝ ඩු‍රාන්ට්ගේ ඉන්දියානු මුතු බෙල්ලෝ අධ්‍යයන(1979) හා ඔවුන්ගේ පෙනුම පුරාවිද්‍යාත්මක වාර්ථාවල දී, ඉරානයේ ටෙපේ සහ්යා සහ ෂාර් අයි සොන්ටා වලදී, එමෙන්ම ඉන්දු නිම්න වලදී, පුරාතන වෙළඳ මාර්ග ඔස්සේ (ප්‍රථමයෙන් ඉන්දියානු වෙරළ තීරය දිගේ සොයාගන්නා ලද එක්තරා ගල් විශේෂයක්). පුරාවෘත්තයේ ප්‍රාථමික වශයෙන් සාකච්ඡා කරනුයේ Xancus pyrum නම් බෙල්ලන් විශේෂ ද, ලොව පුරා නොනැසි පැවති ආකාරය, එකල ඒවා ආහාර බවට පත් කල අයුරු හා එහි ගමනාන්තය සමහර විට ලොව නව තැනකට ගෙන යන්නට ඇත.


මෙම විශේෂිත බෙල්ලාගේ වැදගත්කම Xancus pyrum සතුවු සීමිත භූගෝලීය ව්‍යාප්තියත් (ඔවුන් සතුවන සමාන විශේෂත්වය ඛණිජ සම්පත් වල අනතර්ගතය ලම්ප ලෑලි වැනි බෙල්ලන් අති තියුනුය). මේ සම්බන්ධයෙන් දේශිය වශයෙන් නොනිමි අමුද්‍රව්‍ය මෙම බෙල්ලන් ඇතිවන හොඳින් හඳුනාගන්නා ලද ප්‍රදේශ වල සිට ගෙන ඒමේ දී (Xancus pyrum වෙළඳාම සම්බන්ධයෙන් වූ පරිදිම) සමහර විට මෙම ෂෙල් එවකට වූ සංස්කෘතින් අතර සම්බන්ධයන් පවතින්නට ඇත.


මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Sokhta Koh Significance as a Trading Outpost