වෙරළහි පරිණාමය - ඛාදනය හා තැ‍ටි විශාල වීම

Beach evolution - erosion & accretion වෙරළහි පරිණාමය - ඛාදනය හා තැ‍ටි විශාල වීම

සුනාමි හා සුළි සුළං

සුනාමි යනු භූමිකම්පා නිසා විශාල උදම් රල ගොඩබිමට පැමිණිමයි. මෙයට ඛාදනය හැකියාව ඇත. මෙය කාලයක් තිස්සේ තැන්පත් වු ද්‍රව්‍ය කඩා බිම දමා තවද සාගරික වෘක්ෂලතා විනාශ ද සිදු කරයි. තවද ගංවතුර ඇති වීමද, ‍ගෙවල් ගොඩනැගිලි විනාශද වේ.

කුණාටු යනු අඩු පීඩනයදී මුහුදු සුළං වැඩිවීමයි. මෙයට සමකාන්ත කුණාටු උදාහරණය වේ. කුණාටු නිසා ඛාදනයද එමෙන්ම මුහුදු බඩ ප්‍රදේශ වල තැන්පත් විම් වැඩිවීමද සිදු විය හැක..

ඩෙල්ටා - ඩෙල්ටා පෝෂණය වන්නේ දුපියළුම (alluvium) සහ වැලි හා තැන්පතු ගංගා මුඛයේ තැන්පත් වීමයි. මෙය සාගර ඛාදනය අඩු කරයි. බොහෝ ඩෙල්ටා මීට වසර ගණනකට පෙර තැනී ඇත. ගංවතුර වැනි අවස්ථා නිසා ඩෙල්ටා කැඩී යාම සිදු වේ.

යුරෝපාත්‍ර ‍වෙරළ වර්ධනය වීම ඉහත දැක්වෙන්නේ 'රෝන්" ඩෙල්ටාවයි.

මධ්‍යධරණි මුහුදේ ඇති ඩෙල්ටා කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින්නේ, මුහුදු මට්ටම ඒකකාරි වීම හා ගංගාවන් හරියාකාර ලෙස ගලායාමයි. නමුත් මානව ක්‍රියාවන් නිසා මේ ප්‍රදේශ වෙනස් වේ. උදා- බාසිලෝනා වෙරළ තීරය මධ්‍යකාලීන යුගයේ සිට තැන්පතු වැඩි වු නිසා වරාය ඉදි කිරීම පහසු විය.

නවීන කාලයේ වෙරළ තීරය පසු බැසීම

ඉහත දැක්වෙන්නේ පෘතුගීසීයේ ඛාදනය වන ‍වෙරළ තීරයක්

මෑත කාලීන යුගයේ සිට වෙරළ ඛාදනය වැඩි වෙමින් පවතී. මේ නිසා වෙරළ ඝනකමද අඩු වේ. උදා. කලිෆෝනියා වෙරළ, පොල්ලන්ත වෙරළ, පෘතුගාල වෙරළ