වීරාසන බුදු පිළිමය - අනුරාධපුර

අභයගිරි චෛත්‍යයට වයඹ දෙසින් පිහිටාඇති ශෛලමය බුද්ධ පුතිමාවකි.

මුද්‍රාව සංස්කරණය

වීරාසන

වැරදි මත සංස්කරණය

දෙවන සමාධි පිලිමය ලෙස සමහරුන් හැඳින්වුවද මෙය සමාධි මුද්‍රාව නොව වීරාසන මුද්‍රාව නිරූපනය කරයි.