වීනස් විලියම්
වීනස් එබනි ස්ටාර් විලියම්ස් ඇමරිකානුවකු ලෙස 1980 ජුනි 17 දින උපත ලැබුවාය. ඇය වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවේ අංක 01 දිනාගත් ක්‍රීඩිකාව වන අතර “විම්බල්ඩන්” ටෙනිස් ශූරිය ද වේ.
රට (sports) | United States | ||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
පදිංචිය | Palm Beach Gardens, Florida, U.S. | ||||||||||||||||||
උපත | ජුනි 17, 1980 Lynwood, California, U.S.[1] | ||||||||||||||||||
උස | 6 ft 1 in (1.85 m) | ||||||||||||||||||
Turned pro | October 31, 1994 (aged 14) | ||||||||||||||||||
Plays | Right-handed (two-handed backhand) | ||||||||||||||||||
Coach | Richard Williams Oracene Price David Witt (2007–2018) Eric Hechtman (2019-present) | ||||||||||||||||||
Prize money | $41,819,806 | ||||||||||||||||||
Official website | venuswilliams.com | ||||||||||||||||||
Singles | |||||||||||||||||||
Career record | 812–254 (76.2%) | ||||||||||||||||||
Career titles | 49 WTA | ||||||||||||||||||
Highest ranking | No. 1 (February 25, 2002) | ||||||||||||||||||
Current ranking | No. 67 (August 31, 2020) | ||||||||||||||||||
Grand Slam Singles results | |||||||||||||||||||
Australian Open | F (2003, 2017) | ||||||||||||||||||
French Open | F (2002) | ||||||||||||||||||
Wimbledon | W (2000, 2001, 2005, 2007, 2008) | ||||||||||||||||||
US Open | W (2000, 2001) | ||||||||||||||||||
Other tournaments | |||||||||||||||||||
Grand Slam Cup | W (1998) | ||||||||||||||||||
Tour Finals | W (2008) | ||||||||||||||||||
Doubles | |||||||||||||||||||
Career record | 185–36 (83.7%) | ||||||||||||||||||
Career titles | 22 WTA | ||||||||||||||||||
Highest ranking | No. 1 (June 7, 2010) | ||||||||||||||||||
Grand Slam Doubles results | |||||||||||||||||||
Australian Open | W (2001, 2003, 2009, 2010) | ||||||||||||||||||
French Open | W (1999, 2010) | ||||||||||||||||||
Wimbledon | W (2000, 2002, 2008, 2009, 2012, 2016) | ||||||||||||||||||
US Open | W (1999, 2009) | ||||||||||||||||||
Other doubles tournaments | |||||||||||||||||||
Tour Finals | SF (2009) | ||||||||||||||||||
Mixed doubles | |||||||||||||||||||
Career record | 28–8 (77.8%) | ||||||||||||||||||
Career titles | 2 | ||||||||||||||||||
Grand Slam Mixed Doubles results | |||||||||||||||||||
Australian Open | W (1998) | ||||||||||||||||||
French Open | W (1998) | ||||||||||||||||||
Wimbledon | F (2006) | ||||||||||||||||||
US Open | QF (1998) | ||||||||||||||||||
Other mixed doubles tournaments | |||||||||||||||||||
Team competitions | |||||||||||||||||||
Fed Cup | W (1999), record 21–4 | ||||||||||||||||||
Hopman Cup | RR (2013) | ||||||||||||||||||
පදක්කම් සටහන
| |||||||||||||||||||
Last updated on: August 31, 2020. |
මේ වන විට ඇය ඔලිම්පික් රන් පදක්කම් දිනා ඇති අතර “Grand Slam” තරගාවලිය 14 වතාවක් දිනා ඇත. එය සය වතාවක් තනි තරග (කේවල) ලෙස ද, කාන්තා යුගල තරග හයක් ද, මිශ්‍ර යුගල තරග දෙකක් ද ඊට ඇතුළත්ය. ඇය හිටපු අංක 01 ටෙනිස් ශූරියගේ වැඩිමහල් සොයුරිය වන අතර විලියම් සහෝදරියෝ ටෙනිස් ක්‍රීඩාවට ලෝ පතලය.
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Venus Williams Biography". Biography. සම්ප්‍රවේශය August 28, 2018.