වීනස් ඩි මෙඩිචි
ක්ලියෝමිනීස් නම් ඇතීනියානුවා විසින් නිර්මිත ප්‍රතිමාව
වීනස් ඩි මෙඩිචි හෙවත් මෙඩිචි වීනස් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රේමයට අධිපති ග්‍රීක දෙවඟන වන ඇෆ්‍රොඩයිටි නිරූපිත 1.53 m (5 ft 0 in) උසැති හෙලනිස්තික කිරිගරුඬ ප්‍රතිමාවකි. මෙය ක්‍රි.පූ. 1වන සියවසේ බොහෝවිට ඇතැන්ස් හී නිර්මාණය වූ කිරිගරුඬ අනුපිටපතකි. එය ප්‍රැක්සිටිලියානු නිඩස් හි ඇෆ්‍රොඩයිටී ප්‍රතිමාවේ ශෛලිය අනුව යමුන් නිමවූ මුල් ග්‍රීක ලෝකඩ ප්‍රතිමාවක අනුරුවක් වන්නට ඇත.[1][2] මෙය වර්තමානයේ ඉතාලියේ ෆ්ලෝරන්ස් හී උෆිසි කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
වීනස් ඩි මෙඩිචි | |
---|---|
වර්ෂය | ක්‍රි.පූ. 1වන සියවස පමණ |
වර්ගය | කිරිගරුඬ |
පිහිටීම | උෆිසි ගැලරිය, ෆ්ලෝරන්ස්, ඉතාලිය |
සටහන්
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණය- මෙඩිචි වීනස් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත