වීඩියෝ ජන මාධ්‍ය කරණය - යහපත සහ අයහපත
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
ලිපියේ මාතෘකාව ලිපියට නොගැලපෙන බැවින් හෝ විකිපීඩියා ලිපි නාමකරන සම්මතයන්ට පටහනි බැවින් හෝ අක්ෂර වැරදි බැවින්..... මෙම ලිපියේ මාතෘකාව වෙනස් කලයුතුව හෝ නිවැරදි මාතෘකාව ඇති ලිපිය සමග ඒකාබද්ධ කලයුතුව ඇත. "ගෙනයන්න" විධානය භාවිතාකර මෙම ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න. නැතහොත් අදාල ලිපිය සොයා ඒකාබද්ධකරන්න. |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |
විඩියෝ ජන මාධ්‍ය කරණය වීඩියෝ තාක්ෂණයේ වෙනස්වීම් සහ එම තාක්ෂණයේ වියදම හා සම්බන්දය ගුණාත්මක කැමරා ප්‍රමාණය ඉතා කුඩා වී ඇත අතර මිල ගණන් ඉතා අවමය. මේ නිසා පුද්ගලයෙකුට තනිව හසුරුවා ගත හැක.
සමහරුන් පහවසන්නේ වීඩියෝ ජන මාධ්‍යවේදීන්ට සද්ධියට වඩාත් ලංවීම දැන් පහසු වී ඇත බවය. එසේ වන්නේ කැමරාවක් ආශ්‍රිතව විශාල සංඛ්‍යාවක් කාර්ය නොකරන බැවිනි. එසේම වියදම අවම වීම නිසා සිනමා පට මෙන් තත්වයේ උසස් වාර්තා වැඩ සටහන් රාශියක් බිහවී ඇත. තවත් සමහරුන් පවසන්නේ වියදම අවම කිරීමේ උපාය හරහා මෙය මගින් හැකියාවන් සහ ගුනාත්මක බව හෑල්ලුවට ලක් කරන බවය.