වීඩියෝ ජන මාධ්‍ය කරණය - යහපත සහ අයහපත



විඩියෝ ජන මාධ්‍ය කරණය වීඩියෝ තාක්ෂණයේ වෙනස්වීම් සහ එම තාක්ෂණයේ වියදම හා සම්බන්දය ගුණාත්මක කැමරා ප්‍රමාණය ඉතා කුඩා වී ඇත අතර මිල ගණන් ඉතා අවමය. මේ නිසා පුද්ගලයෙකුට තනිව හසුරුවා ගත හැක.


සමහරුන් පහවසන්නේ වීඩියෝ ජන මාධ්‍යවේදීන්ට සද්ධියට වඩාත් ලංවීම දැන් පහසු වී ඇත බවය. එසේ වන්නේ කැමරාවක් ආශ්‍රිතව විශාල සංඛ්‍යාවක් කාර්ය නොකරන බැවිනි. එසේම වියදම අවම වීම නිසා සිනමා පට මෙන් තත්වයේ උසස් වාර්තා වැඩ සටහන් රාශියක් බිහවී ඇත. තවත් සමහරුන් පවසන්නේ වියදම අවම කිරීමේ උපාය හරහා මෙය මගින් හැකියාවන් සහ ගුනාත්මක බව හෑල්ලුවට ලක් කරන බවය.