විස්තාපනය දෛශික රාශියකි. එනම් එයට විශාලත්වයක් හා දිශාවක් ඇත. එහි දිශාව ලෙස ගන්නේ ආරම්භක පිහිටුමේ සිට අවසන් පිහිටුමට ඇති දිශාවයි.

විස්තාපනය මැනීමේ SI ඒකකය වන්නේ මීටරයයි.

"https://si.wikipedia.org/w/index.php?title=විස්ථාපනය&oldid=461475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි