විස්ථාපනය
විස්තාපනය දෛශික රාශියකි. එනම් එයට විශාලත්වයක් හා දිශාවක් ඇත. එහි දිශාව ලෙස ගන්නේ ආරම්භක පිහිටුමේ සිට අවසන් පිහිටුමට ඇති දිශාවයි.
විස්තාපනය මැනීමේ SI ඒකකය වන්නේ මීටරයයි.
භාහිර සබැඳි
සංස්කරණය- විස්ථාපනය හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2024 ඔක්තෝබර්) |