භූ ගෝලීය සාධක සංස්කරණය

විශාල ගොවිපලවල දක්නට ලැබෙන්නේ බොහෝ මහාද්වීපවල මධ්‍ය නිරක්ෂ ප්‍රදේශවලයි. මෙම වගා ක්‍රමයේ ස්වභාවය නම් එයට අවශ්‍යවන්නේ සුළු වර්ෂාපතනයක් වීමය. අවශ්‍යතාවය මත වගාවන් සහ එඬේර ක්‍රියාකාරකම් අනුව මූලික බෙදීම් කෙරුණ ද වර්ෂාපතනය, වැවිලිවල ස්වභාවය සහ ප්‍රදේශයේ කෘෂි ක්‍රියාකාරකම් සහ වෙනත් කාරණා මත තව දුරටත් උප බෙදීම් කළ හැක.

"https://si.wikipedia.org/w/index.php?title=විස්තෘත_ගොවිපොල&oldid=472437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි