ක්‍ෂුද්‍ර ජීවීන්

ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සැදුම්ලත් තනිව ගත් කළ පියවි ඇසට නොපෙනෙන ජීවී

ක්‍ෂුද්‍ර ජීවීන් (ඉංග්‍රීසි:  Microscopic organisms, Microorganism) යනු ඇසට නොපෙනෙන හෝ දැකීමට අපහසු ජීවීන්ය. මේවා නිරීක්ෂණයට අන්වීක්ෂය, අත්කාචය වැනි උපකරණ අවශ්‍ය වේ.

A cluster of Escherichia coli bacteria magnified 10,000 times
"https://si.wikipedia.org/w/index.php?title=ක්‍ෂුද්‍ර_ජීවීන්&oldid=512063" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි