උපහේලිකය හා විහේලිකය

උපහේලිකය (Perihelion) යනු, ඉලිප්සාකාර කක්ෂයක පරිභ්‍රමණය වන අභ්‍යවකාෂ වස්කුවක් කක්ෂ නාභියට (උදා: සූර්යයාට) අාසන්නතම වන ලක්ෂ්‍යය වේ. එහි ප්‍රතිවිරුද්ධ අවස්ථාව හෙවත් විහේලිකය (Aphelion) යනු අදාල වස්තුව කක්ෂ නාභියේ සිට දුරින් ම පිහිටන ලක්ෂය වේ.[1]

උපහේලිකය (Perihelion) හා විහේලිකය (Aphelion) යනු නාභියට ළඟම හා දුරම ලක්ෂ්‍ය වේ.

සමුද්දේශ සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=උපහේලිකය_හා_විහේලිකය&oldid=470733" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි