අංජනා (සංස්කෘත: अञ्जना), හෙවත් අංජනී සහ අංජලී යනුවෙන් හැඳින්වෙන්නේ භාරතීය වීරකාව්‍යයක් වන රාමායණය තුළ සඳහන් හනුමාන් දෙවියන්ගේ මාතාවයි.

අංජනා
අංජනී
අංජනී සහ ළදරු හනුමාන් නිරූපිත පල්ලව ලෝකඩ ප්‍රතිමාවක්
දේවනාගරීअञ्जना
අනුබැඳියඅප්සරාව, වානර
පෞද්ගලික තොරතුරු
වල්ලභයාකේසරී
දරුවන්හනුමාන්
පාඨ ග්‍රන්ථරාමායණය සහ එහි අනෙකුත් ප්‍රභේද

සටහන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අංජනා&oldid=481749" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි