"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
== ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැදින්වීම.==
 
Line 120 ⟶ 119:
'''02- ගැටුම් අවසන් වීමෙන් පසු නැවත ගොඩනැංවීමේ ප්රායත්නය සඳහා සහයෝගය දැක්වීම.'''
 
'''03- දිලිඳු පුද්ගලයන්ට රැකවරනය - ආධාර සැපයීම.'''(ඡරදඑැජඑසදබProtection දෙරfor චදදරල්ිිසිඑසබටpoor,assisting එයැthe පදිඑmost ඩමකබැර්ඉකැග-vulnerable) මෙහි ප්ර ධාන අරමුණු වේ.
 
'''*සංචිතවර්ධනය'''.
Line 131 ⟶ 130:
තිබේ.
 
ශ්‍රී ලංකාවට මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීමේ මෙහෙයුම් ප්‍රධානී බ්‍රයන් අයිට්කින් (ඊරස්බBrian AසඑනැබAitken) මහතා පවසන පරිදි ශ්‍රීලංකාව වසර ගණනාවක් පුරා විශාල අයවැය හිඟයක් පවත්වාගෙන යමින් එය කෙටිකාලීන ණය මුදල් මගින් මූල්යදනය කර ගත්තත් ගෝලීය මූල්‍ය අරමුදතුල ජාත්‍යන්තර වෙළඳපොලෙන් ලබා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් විනිමය අනුපාතය අවපමාණය වීම එරට විදේශ සංචිත මත පීඩනයක් ඇතිකිරීමට හේතු වූ බැවින් එය වැලැක්වීම සඳහා මැදිහත් වීමක් වශයෙන් මෙම ණය මුදල ලබා දීමට එකඟ වී තිබේ.
 
මෙම ණය මුදල ලබා ගැනීමේදී රජයේ ප්රූධාන අරමුණක් වී තිඛෙන්නේ අයවැය හිඟය දැරිය හැකි මට්ටමට අඩු කිරීමයි. මෙම අරමුණ ලඟා කර ගැනීම සඳහා බදු පදනමේ සංශෝධනයක් හදුන්වා දීම තුළින් අධිභාරය වැඩිකර ගැනීමට 2010 අයවැය ආරම්භයේදී සැලසුම් කර ඇත. එසේම සමාජ සේවා බලාපොරොත්තු වන අයට හා දිළිඳු අයට රැකවරණය සැලසීමේ කටයුතු පවත්වාගෙන යාමද අත්‍යාවශ්‍ය වේ.
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_මූල්‍ය_අරමුදල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි