"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ඇමරිකා‍වේ බ්රෙයට්න්වුඩ් නගරයේදී 1944 පවත්වනලද එ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
3 පේළිය:
1930 ගණන්වල ඇතිවූ ලෝක ආර්ථීක අවපාතය නිසා ලෝකයේ සෑමරටකම පාහෙ ජාත්ය න්තර වෙළදාමෙන් වාසිදායක තත්වයක් ඇතිකරගැනීමසඳහාආරක්ෂපක තීරු බදු ප්රකතිපත්තීන් අනුගමනය කිරීම මුදල් අවප්රලමානය කිරීම හා වෙනත් වෙළඳ බාධක පවත්වන ලදි. සෑම රටක්මමේම ප්රෙතිපත්තිය අනුගමනය කිරීමට පටන්ගත් නිසා විදේශ වෙළඳාම බිද වැටීම, සේවා නියුත්තිය පහල වැටීම, අකාරියක්ෂගම ලෙෂ සම්පත්ඛෙදීයාම යනඅහිතකර තත්වයන්ට මුහුණදීමට සෑම රටකටම සිදුවිය. මේනිසා විදේශිය වෙළදාම හා ජාත්යමන්තර මූල්යත ගනුදෙණ හැසිරවීම සඳහා සමිමත නීතිමාලාවක් අනුගමනය කිරීමේ අවශ්යසතාව සපුරා ගැනීම අපේක්ෂාූවෙන් ජාත්යණන්තර මූල්යි අරමුදල පිහිටුවා ගන්නා ලදි. ජාත්යාන්තර මූල්යක අරමුදල මගින් සාමාජික රටවල තාවකාලික ගෙවුම් ශේෂ හිගයන් පියවා ගැනීමට ණය දීම කරයි.
 
'''අරමුදලේ ප්රහධාන අරමුණ හා කාර්යභාරය'''
 
සාමාජික රටවල තාවකාලික ගෙවුම් ශේෂ අසමතුලිතථා තුලනය කරගැනීමට අවශ්ය. කෙටිකාලීන ණය සැපයීම අරමුදලේ ප්රලධන කර්යයි. එසේම ජාත්යනන්තර මූල්යව ප්රයශ්න සම්බන්ධයෙන් සාමාජික යන්ට අවශ්යට උපදෙස් හා සහයෝගය දැක්වීම විනිමය ස්ථාවරත්වය වැඩිදියුනු කිරීම හාක්ර‍මාණුකූල විනිමය වැඩපිළිවලක් සැකසීම හා තරගකාරී ලෙස විනිමය අවප්රථමානය ඉවත්කිරීම සඳහා සහය වීම මෙයින් සිදුකරය.
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_මූල්‍ය_අරමුදල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි