"පරිගණක අයිකන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
36 පේළිය:
මෙම අයිකන මෘදුකාංග සාමාන්‍යයෙන් ඇපල් මැකින්ටොෂ් හා මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ඇති පරිඝනක වල දක්නට ලබෙන මුත් යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති සහිත පරිඝනක වල සාමාන්‍යයෙන් දක්නට නොලැබේ. මීට හේතුව වන්නේ යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති සාමන්‍යයෙන් PNG format භාවිතා කරන නිසාවෙන් අයිකන මෘදුකාංග වෙනුවට අයිකන තැනීම සඳහා ජිම්ප්(Gimp) හෝ ඉන්ක්-ස්කේප්(Inkscape) වැනි මෘදුකාංග භාවිතා කිරීමයි.
 
අයිකන සංස්කාරක මෘදුකාංග සැලකූ විට සාමාන්‍යයෙන් එහි ප්‍රාථමික රූප සංස්කාරකයක් අඩංගු වන අතර එහි ඇති සරල සිත්තම් මෙවලම් භාවිතයෙන් හෝ සරල සිත්තම් පෙරහන් යෙදීම මගින් අයිකන රූපයේ පික්සලයෙන් පික්සලය වෙනස් කළ හැක. Professionalනමුත් iconවෘත්තීය designersඅයිකන seldomනිර්මාණකරුවන් modifyමෙවැනි iconsඅයිකන insideසංස්කාරක anමෘදුකාංග iconභාවිතයෙන් editorඅයිකන andසැකසනු useලබන්නේ aඉතාමත් moreකලාතුරකිනි. advanced drawingඅයිකන orසංස්කාරක 3Dමෘදුකාංග modelingවෙනුවට applicationඔවුන් insteadබොහෝ අවස්ථා වලදී ත්‍රිමාණ නිරූපකරණ මෘදුකාංග යොදා ගනු ලබයි.
 
අයිකන සංස්කාරක මෘදුකාංගයක් මගින් කෙරෙන ප්‍රධානතම කාර්යය වන්නේ '''රූප යොදා ගනිමින් අයිකන සැකසීමයි'''. An icon editor resamples a source image to the resolution and color depth required for an icon.
"https://si.wikipedia.org/wiki/පරිගණක_අයිකන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි