"පරිගණක අයිකන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
36 පේළිය:
මෙම අයිකන මෘදුකාංග සාමාන්‍යයෙන් ඇපල් මැකින්ටොෂ් හා මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ඇති පරිඝනක වල දක්නට ලබෙන මුත් යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති සහිත පරිඝනක වල සාමාන්‍යයෙන් දක්නට නොලැබේ. මීට හේතුව වන්නේ යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති සාමන්‍යයෙන් PNG format භාවිතා කරන නිසාවෙන් අයිකන මෘදුකාංග වෙනුවට අයිකන තැනීම සඳහා ජිම්ප්(Gimp) හෝ ඉන්ක්-ස්කේප්(Inkscape) වැනි මෘදුකාංග භාවිතා කිරීමයි.
 
Iconඅයිකන editorsසංස්කාරක usuallyමෘදුකාංග containසැලකූ aවිට rudimentaryසාමාන්‍යයෙන් rasterඑහි imageප්‍රාථමික editorරූප capableසංස්කාරකයක් ofඅඩංගු modifyingවන imagesඅතර ofඑහි anඇති iconසරල pixelසිත්තම් byමෙවලම් pixel,භාවිතයෙන් byහෝ usingසරල simpleසිත්තම් drawingපෙරහන් tools,යෙදීම orමගින් byඅයිකන applyingරූපයේ simpleපික්සලයෙන් imageපික්සලය filtersවෙනස් කළ හැක. Professional icon designers seldom modify icons inside an icon editor and use a more advanced drawing or 3D modeling application instead.
 
අයිකන සංස්කාරක මෘදුකාංගයක් මගින් කෙරෙන ප්‍රධානතම කාර්යය වන්නේ '''රූප යොදා ගනිමින් අයිකන සැකසීමයි'''. An icon editor resamples a source image to the resolution and color depth required for an icon.
"https://si.wikipedia.org/wiki/පරිගණක_අයිකන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි