"පරිගණක අයිකන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
පරිගණක දසුන් වල දක්නට ලැබෙන කුඩා චිත්‍රාක්ෂර (pictograms) පරිගණක අයිකන නමින් හැඳින්වේ. පරිගණක භාවිතයේදී සාමාන්‍යයෙන් යොදා ගැනෙන අක්ෂරාංක (alphanumerics) වෙනුවට මෙම පරිගණක අයිකන භාවිතා කළ හැකි වේ. දැන් වෙළඳපොලේ දක්නට ලැබෙන, එමෙන්ම වැඩි වැඩියෙන් භාවිතා වන නව මාදිලියේ පරිගණක වල දසුන් ආන්ත වලට බිටු සිතියම් මනා ලෙස හසුරුවීමට ඇති හැකියාව නිසාවෙන් පරිගණක පරිශීලකයන් හට වඩාත් පහසු වන අයුරින් මෙම පරිගණක අයිතම යොදා ගනු ලැබේ.
 
Iconsආධුනික wereපරිගණක firstපරිශීලකයන් developedගැන asවිශේෂ aඅවධානයක් toolයොමු forකරමින් makingඔවුන් computerහට interfacesඉක්මණින් easierපරිගණක forඅතුරුමුහුණත් novicesවටහා toගැනීමටත්, graspග්‍රහණය inකරගැනීමටත් theපහසු 1970sකරවන atකදිම theමෙවලමක් [[Xerox]]ලෙස [[PARC1970 (company)|Paloවසර Altoආසන්නයේදී Researchපරිගණක Center]]අයිකන facilityහඳුන්වා දෙන ලදී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සහ ඇපල් මැකින්ටොශ් මෙහෙයුම් පද්ධති වල ආධාරයෙන් පසු කාලයකදී අයිකන මුල්තැනක් ගන්නා අතුරුමුහුණත් මහජනයා අතර ප්‍රචලිත වීම සිදුවිය.
 
සාමාන්‍යයෙන් පරිගණක අයිකනයක මානයප්‍රමාණය පික්සල 16*16 සිට පික්සල 128*128 අතර අගයක් ගනු ලබන මුත් සමහර [[මෙහෙයුම් පද්ධති]] වල අයිකන පික්සල 512 * 512 දක්වා විශාල වන අවස්ථාද ඇත. When the [[graphical output device]] has a smaller size, the icon size is small. Vision-impaired users (due to such conditions as poor lighting, tired eyes, medical impairments, bright backgrounds, or [[color blindness]]) may need to utilize the self-selected icon size options.
 
==පරිගණක පරිශීලක අන්තර් ක්‍රියාවේදී අයිකන වල ක්‍රියාකලාපය==
"https://si.wikipedia.org/wiki/පරිගණක_අයිකන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි