"වෙසක් උත්සවය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
 
 
[[Image:Sld%3Dp1-art.gif|thumb|left|තෙමඟුල වන ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම]]
දකුණ ආසියානු සහ සිංගප්පූරුව, වියට්නාමය, තායිලන්තය, කාම්බොජය, මැලෙසියාව, ශ්‍රි ලංකාව, මියන්මාරය, ඉන්දුනිසියාව, පකිස්තානය සහ ඉන්දියාව වැනි අග්නිදිග ආසියානු රටවල් වාර්ශිකව සමරනු ලබන සංස්කෘතික නිවාඩුපූජනීය දිනයකි වෙසක්.බොහො විට මෙදින බුදුරජාණන් ව්හන්සෙගෙ තෙමඟුල වන ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම සමරයි.
 
මහායාන බෞද්ධ සම්ප්‍රදාය අනුව මෙම නිවාඩු දිනය ස්ංස්කෘත භාශාවෙන් ව්‍යශාක්‍යහ ලෙස හදුන්වයි. වෙසක් යන සිංහල වචනය පාලි භාශාවේ ව්‍යිශාක්‍ය යන්න වෙනස්වීමෙන් සෑදී ඇත. වෙසක්, බුද්ධ පුර්ණිම හෝ බුද්ධ ජයන්ති ලෙස ඉන්දියාව, බංග්ලාදේශය හා නේපාලය යන රටවල මෙම දිනය හඳුන්වන අතර හනමට්සුරි ලෙස ජපානයෙත් සෙඔක්කා ටන්ශින්-ඉල් ලෙස කොරියාවෙත් මන්ඩරින් ෆොඩන් , කැන්ටොනෙසෙ ෆට්දාහ්න් ලෙස චීන භශාව භාවිත කරන ජපානයේත් පහට් දාන් ලෙස වියට්නාමයේත් සාගා දාව (සග් ආ සාලා බා) ලෙස ටිබෙටයේත් විසක් බොචා ලෙස ඛහ්මෙර් වලත් විසාක පූජා හෝ විසාක බුචා ලෙස තායිලන්තයෙත් වයිසාක් ලෙස ඉන්දුනීසියාවෙත් වෙසක් පසළොස්වක පෝය, වෙසක් ලෙස ශ්‍රි ලංකාව සහ මලයාසියාවේත් මෙම දිනය හන්දුන්වනු ලැබේ. මෙයට සාමාන උත්සවයක් ව්සාකා බොක්සා ලෙස ලාඔසයේ සහ ඛ සොනෙ ල ප්යෑ ලෙස මියන්මාරයේ හඳුන්වන මෙම වචනයේ අර්ථය පසළොස්වක දිනය වන අතර මෙය යෙදි ඇත්තේ මියන්මාර් දිනදර්ශනයට අනුව දෙවන මාසයේය.
Line 25 ⟶ 24:
 
[[Image:B4.JPG|thumb|left|වෙසක් දින කලුතර බොධීන් වහන්න්සේ]]
වර්ෂ 2007 මැයි මාසයෙදී පුර පසළොස්වක පොහොය දින දෙකක් පිළිවෙලින් 01 වෙනිදා සහ 31 වෙනිද යෙදි තිබුණි. ශ්‍රි ලංකාව, කාම්බොජය සහ මලයාසියාව වැනි සමහර රටවල් වෙසක් පොහොය පළමු වැනිදා සමරනු ලබන අතර තායිලන්තය සහ තවත් රටවල් සමහරක් වෙසක් පොහොය 31 වනදා විවිධ චන්ද්‍ර දින දර්ශන අනුව සමරනු ලබයි. මෙම විවිධත්වය ප්‍රකශ කරනු ලබන්නේ සාම්ප්‍රදායික වශයෙන් සමරනු ලබන අනෙකුත් බෞද්ධ පොහොය නිවාඩු සැලකිල්ලට ගනිමිනුයි.
 
බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් පුද පුජා කර ගැනීම සඳහා බෞද්ධ කොඩිය ඔසවමින් විවිධ පුජස්ථානයන්හිදී සිදු කරනු ලබන විවිධ සැමරීම් වලට ප්‍රථම බෞද්ධයන් සහ බෞද්ධ අනුගාමිකයන් පන්සල් වැනි විවිධ පුදබිම් වලට පැමිණිමත් පැමිනෙණ ලෙස ඉල්ල සිටීමත් සිදු කරනු ලබයි. වන්දනාමානකරුවන් සුවඳැති මල් පුදපුජා සඳහා රැගෙන පැමිණෙති. සුවඳ සඳුන් කූරු බුදුන් පිදීමට දල්වති. මෙම ක්‍රියාව විසින් බෞද්යන් සංකේතාත්මකව ප්‍රකාශ කරනු ලබන්නේ මනුෂ්‍ය ජිවිත ඔවුන් පුදනු ලබන සුවඳ මල් මෙන් කෙටි කලකින් මිලින වන බවත් සුවඳ සඳුන් කූරු මෙන් ගිනි ගෙන දැවෙන බවත්ය. පර පණ නැසීමෙන් වළකින ලෙස අණ් පැමිනවීමක් බෞද්ධ දර්ශනයේ ඇත. එමෙන්ම උපාසක උපාසිකවන් හට එළවළු සහිත ආහාර අනුන්මෝදන් කීරීමට දිරි ගන්වනු ලබයි. සමහර රටවල් විශෙෂයෙන් ශ්‍රි ලංකාවෙ සතියකට දින දෙකක්වත් සුරාසැල් සහ සත්ත්ව මාංශ වෙලඳ සැල් රජය මගින් වසා දැමීමට නියෝග කර ඇත. බෞද්ධයන් දහස් ගණණින් කුරුල්ලන් කෘමීන් සහ සතුන් නිදහස් කරමින් සංකේත විමුක්තිදානය ප්‍රදර්ශනය කරයි. මෙහිදී බොහෝ විට සිදුවන්නේ දාස භාවයට පත්,සිරගතව සිටින ඩහ වධහිංසා වලට ලක් වෙමින් සිටින සත්ත්වයින් නිදහස් කිරිමයි. බෞද්ධ අගමිකයන් සරල සුදු වතින් සැරසී වෙසක් දිනය පුරාවට අට සිල් සමාදන් වීම (ආගමික ස්ථාන ) වල ගත කරයි.සැදහැවත් බෞද්ධයන් ආර්ය දිවිපෙවෙතක් ගත කිරිම සඳහා බුදු දහමෙහි වන ඉගවිම් වලට අනුව පන්සිල් සමාදන් විම සිදු කරයි. නමුත් සමහර විශේද දින වල එනම් පුර පසළොස්වක සහ පසළොස්වක දිනයන්හිදී බෞද්ධයන් දයව, සදාචාරය චාම් බව වනි ගුණාංග වැඩිම සඳහ අට සිල් සමාදන් වීම සිදු කරයි.[[Image:1086405.bin.jpg|thumb|150px|right|Young novice on Vesak Day Parade]] භික්ෂුන් වහන්සේලා ගේ ධර්ම දේෂනා වලට සවන් දීම බැතිමතුන් විසින් කරයි. මාතෘ භුමියටත් රටවාසීන්ටත් සෙත් පතා මෙදින් වසර 2500 කට ප්‍රථම බුදුන් වහන්සේ විසින් දෙසු ධර්මය භික්ෂුන් වහන්සෙලා විසින් සජ්ජායනා කිරිම සිදු කරනු ලබයි. බුදුන් වහන්ස්සේගේ දර්ශනයට අනුව එකිනෙකා සුහදව ඔවුන්ගෙ විශ්වාශයන්ට සහ ඇදහිලි වලට ගරු කරමින් ජීවත් වන ලෙස මතක් කර දිම මෙදින් සැමරීමේ අරමුණකි.
Line 31 ⟶ 29:
===අන් අයගේ සුභ සිද්ධිය සැලසීම===
 
වෙසක් දිනය සැමරීමේ තවත් අරමුණක් නම් වැඩිහිටි මහළු, අන්ගවිකල සහ රෝගී පුද්ගලයන්ට සතුට ගෙන එමයි. මෙදින බෞද්ධයන් විසින් ද්‍රවමය සහ මුල්‍යමය තෑගි, විවිධ දන්සැල් රටපුරා පවත්වයි. සතුට සහ විනෝදයෙන් පිරි කාලය ලෙස වෙසක් හදුන්වයි. සතුට විනෝදය සහ සාමය පිරි කාලයක් ලෙස වෙසක් සමය හැඳින්විය හැක. මෙදින ඒක පුද්ගල වාසි සඳහා නොව විවිධ දානමය පුණ්‍ය කටයුතු සහ සමාජ සුභසිද්ධියට උර දෙමින් බුදුරජානණ් වහන්සේගේ ජිවිතයේ වැදගත් සංදිස්ථාන විදහා දක්වන තොරණ් හා වර්ණවත් වෙසක් කූඩු මහජන ප්‍රදර්ශනයට තැබිම සිදුකරයි. සදැහවත් බෞද්ධ බැතිමතුන් එකිනෙකා සමඟ එකතු වී විවිධ අහාර පාන පුදබිම් වන්දනමාන කර ගැනිම සඳහා පැමිණෙන ජනයාට නොමිලේ බෙදා හරී.
 
වෙසක් දිනය සැමරීමේ තවත් අරමුණක් නම් වැඩිහිටි මහළු, අන්ගවිකල සහ රෝගී පුද්ගලයන්ට සතුට ගෙන එමයි. මෙදින බෞද්ධයන් විසින් ද්‍රවමය සහ මුල්‍යමය තෑගි, විවිධ දන්සැල් රටපුරා පවත්වයි. සතුට සහ විනෝදයෙන් පිරි කාලය ලෙස වෙසක් හදුන්වයි. සතුට විනෝදය සහ සාමය පිරි කාලයක් ලෙස වෙසක් සමය හැඳින්විය හැක. මෙදින ඒක පුද්ගල වාසි සඳහා නොව විවිධ දානමය පුණ්‍ය කටයුතු සහ සමාජ සුභසිද්ධියට උර දෙමින් බුදුරජානණ් වහන්සේගේ ජිවිතයේ වැදගත් සංදිස්ථාන විදහා දක්වන තොරණ් හා වර්ණවත් වෙසක් කූඩු මහජන ප්‍රදර්ශනයට තැබිම සිදුකරයි. සදැහවත් බෞද්ධ බැතිමතුන් එකිනෙකා සමඟ එකතු වී විවිධ අහාර පාන පුදබිම් වන්දනමාන කර ගැනිම සඳහා පැමිණෙන ජනයාට නොමිලේ බෙදා හරී.
 
===බුද්ධ වන්දනාව===
"https://si.wikipedia.org/wiki/වෙසක්_උත්සවය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි