"න්‍යෂ්ටි සංස්ලේෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: මහා පිපිරුමක් සිදුවීමත් සමගම ස්ථායි ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන ඇති ...
 
No edit summary
1 පේළිය:
මහා පිපිරුමක් සිදුවීමත් සමගම ස්ථායි ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන ඇති විය. පිපිරුමෙන් පසු ඊළග විනාඩි තුන ඇතුළත විශ්වයේ ඇති හයිඩ්‍රජන් ලිතියම් හා ඩියුටීරියම් පරමාණු බොහෝමයක් සංස්ලේෂණය විය. මහා පිපුරුමෙන් අවුරුදු 380000 කට පසු ප්‍රතිසම්බන්ධනය නමින් හැදින් වූ යුගයක දී මුල්ම පරමාණු (බැදුනුබැඳුණු ඉලෙක්ට්‍රෝන සහිත) සෛද්ධාන්තිකව නිර්මාණය ප්‍රසාරණය වෙමින් පැවති විශ්වය ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිවලට බැදීමට හැකිවන තරමට සිසිල් වූයේ මෙම යුගයේදී ය. එතැන් සිට තාරකා තුළ දී පරමාණුක න්‍යෂ්ටි එකතු වී න්‍යෂ්ටික විලයනය තුළින් යකඩ දක්වා වූ මුලද්‍රව්‍ය නිර්මාණය විය.
 
ලිතියම් 6 වැනි සමස්ථානික අභ්‍යවකාශයේ දී කොස්මික් කිරණ පැතිර වීසම මඟින් නිර්මාණය විය. මෙය සිදුවන්නේ අධි ශක්ති ප්‍රෝටෝනයක් පරමාණුක න්‍යෂ්ටියකට පහර දී නියුක්ලියෝන විශාල සංඛ්‍යාවක් මුදා හැරීමෙනි. යකඩ වලට වඩා බර මුලද්‍රව්‍ය සුපර් නෝවා තරු තුළ r - ක්‍රමය මගින් නිෂ්පාදනය වී ඇති අතර AGB තරු තුළ s - ක්‍රමයෙන් ද නිර්මාණය වී ඇත. මෙම ක්‍රම දෙකේදීම සිදුවන්නේ පරමාණුක න්‍යෂ්ටි මගින් නියුට්‍රෝන ග්‍රහණය කිරීමයි. ඊයම් වැනි මුලද්‍රව්‍ය විශාල ක්ෂයවීම්වලට භාජනය වීමෙනි.
"https://si.wikipedia.org/wiki/න්‍යෂ්ටි_සංස්ලේෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි