"ආගම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
15 පේළිය:
**ශ්‍රී ලංකාවේ ආගම් සංයුතිය
 
බෞද්ධ ජනතාව 77 %
 
හින්දු ජනතාව 08 %
 
මුස්ලිම් ජනතාව 08 %
 
ක්‍රිස්තියානි ජනතාව 06 %
 
අනෙකුත් ජනතාව 01 %
 
===බුදුදහම===
34 පේළිය:
**ජනප්‍රිය බෞද්ධ ග්‍රන්ථ
 
ධම්ම පදය, ජාතකපොත, සද්ධර්මරත්නාවලිය, ලෝවැඩ සඟරාව,
යශෝදරාවත, පූජාවලිය , බුත්සරණ, අමාවතුර,
වෙස්සන්තරජාතකය.
 
 
54 පේළිය:
**හින්දු ආගමේ ප්‍රධාන ග්‍රන්ථ
 
වේද ග්‍රන්ථ, උපනිෂද් ග්‍රන්ථ, භගවත්ගීතාව, මනුනීතිය, රාමායණය, මහාභාරතය හා පුරාණ නම් ග්‍රන්ථයන්ය.
 
**මෙරට හින්දු ජනයාගේ ප්‍රසිද්ධ ආගමික උත්සව
63 පේළිය:
 
===ඉස්ලාම් දහම===
[[ගොනුව:Islam symbol green gradation2.svg|150px200px|left]]
 
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් ඉස්ලාම් දහම අදහන ප්‍රතිශතය 8 % ක් පමණ වේ.මෙරටට ඉස්ලාම් දහම හදුන්වා දෙන ලද්දේ 9 වන සියවස පමණේ සිට මෙහි ආ අරාබි ජාතික වෙ‍ළෙදුන් විසිනි ක්‍රි ව 570 වර්ෂයේ අරාබි දේශයේ මක්කම නුවර කුරේෂ් නම් බලවත් අරාබි ගෝත්‍රයක උපත ලද මහමත්තුමා ඉස්ලාම් දහමේ ශාස්තෲවරයාය.
"https://si.wikipedia.org/wiki/ආගම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි