"ආගම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
 
===බුදුදහම===
[[ගොනුව:Buddha at Mihintale Sri Lanka.jpg|300px250px|left]]
 
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 77% ක් පමණ බෞද්ධයන්ය.බුදුදහමේ ශාස්තෲවරයා වන්නේ ගෞතම බුදුන්වහන්සේය.බුදුදහමේ හරය වන්නේ චතුරාර්ය සත්‍යයයි.ඒ හරය වෙත ළඟාවීමට ඇති මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.සියළු බුදුවරුන්ගේ සසුන යනු සියළුම පාපකර්ම වලින් වැලැකීම කුසල් රැස්කිරීම හා සිත දමනය කරගැනීමයි.තමන්ගේ ක්‍රියා ගැන වගකිව යුත්තේ මිනිසාමය.මිනිසාගේ විමුක්තිය සලස්වා ගතයුත්තේ ඔහුමය කියන බුදුදහම සර්වබලධාරියෙකු පිළිබඳ සංකල්පය තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඉන්දියාවේ මගධ දේශයේ පාලකයාව සිටි ධර්මාශෝක නම් රජුගේ අනුග්‍රහය පරිදි ශ්‍රී ලංකාවට බුදුදහම දායාද විය.එනම් මිහිඳු මහරහතන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් දූත කණ්ඩායමක් ලක්දිවට වැඩමකර එහි බුදුදහම ස්ථාපිත කිරීමට ක්‍රියා කළේය.එය සිදුවූයේ ක්‍රි පූ 307-267 අතර කාලයේ වුවද ඊට වසර දෙසියපනහකට පමණ පෙර බුදුන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළහ.[[ගොනුව:නිදසුBuddha at Mihintale Sri Lanka.jpgන.jpg]]
 
 
 
Line 65 ⟶ 64:
ඉස්ලාම් දහම දැඩි ඒකදේවවාදී ආගමකි.ඒ එකම දෙවියා සර්වබලධාරියෙකි.මිනිසා ඇතුළු ලොව සියළු නිර්මාණ උන්වහන්සේ විසින් මවන ලද අතර උන්වහන්සේගේ කැමැත්ත මත පවතී යන්න එහි මූලික ඇදහීමයි අල්ලා දෙවිදුට දෛනිකව යාඥා කිරීම උදව් උපකාර අවශ්‍ය අයට පරිත්‍යාගශීලිවීම උපවාස සීලය රැකීම දයාව කරුණාව සදාචාරවත් ජීවිතයක් ගෙන යාම ඉස්ලාම් භක්තිකයෙකුගේ ජීවිතයේ අනිවාර්ය අංග ලෙස දැක්වේ.
සුන්නි හා ෂියා යන ප්‍රධාන නිකායන් දෙකට අමතරව ඉස්මායිලියා සුෆි හා වහාබ් යන උප නිකායන්ද ඇත.නමුත් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තික පිරිස් අතර දැඩි නිකාය භේදයක් නොමැත.
 
 
**ඉස්ලාම් දහමේ ආගමික ග්‍රන්ථ
77 පේළිය:
 
===ක්‍රිස්තියානි ආගම===
[[ගොනුව:Jesus upon the cross before church.jpg|200px300px|right]]
 
මෙරට රෝමානු කතෝලික රෙපරමාදු එංගලන්ත සභා ප්‍රොතෙස්තන්ත යනාදි විවිධ නිකායන්ට අයත් පොදුවේ ක්‍රිස්තියානි නමින් හැදින්වෙන ජනතාව 6 % කි.මෙම නිකායන්ගෙන් මුලින්ම ලංකාවට හදුන්වා දෙනු ලැබූයේ පෘතුගීසින් විසින් ගෙන ආ රෝමානු කතෝලික දහමයි.ඊළගට ලන්දේසීහු රෙපරමාදු දහමත් ඉංග්‍රීසිහු එංගලන්ත සභාවේ දහමත් මෙරටට හදුන්වා දෙනු ලැබීය.තවද මෙම ප්‍රධාන නිකායන්ගෙන් පෙන්තකොස්ත ආදි තවත් උප නිකායන් කිහිපයක් පහල විය.ක්‍රිස්තුස්වහන්සේ කිතුදහමේ ශාස්තෲවරයා වේ.
"https://si.wikipedia.org/wiki/ආගම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි