"ආගම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
 
===බුදුදහම===
[[ගොනුව:Buddha at Mihintale Sri Lanka.jpg|200px300px|left]]
 
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 77% ක් පමණ බෞද්ධයන්ය.බුදුදහමේ ශාස්තෲවරයා වන්නේ ගෞතම බුදුන්වහන්සේය.බුදුදහමේ හරය වන්නේ චතුරාර්ය සත්‍යයයි.ඒ හරය වෙත ළඟාවීමට ඇති මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.සියළු බුදුවරුන්ගේ සසුන යනු සියළුම පාපකර්ම වලින් වැලැකීම කුසල් රැස්කිරීම හා සිත දමනය කරගැනීමයි.තමන්ගේ ක්‍රියා ගැන වගකිව යුත්තේ මිනිසාමය.මිනිසාගේ විමුක්තිය සලස්වා ගතයුත්තේ ඔහුමය කියන බුදුදහම සර්වබලධාරියෙකු පිළිබඳ සංකල්පය තරයේ ප්‍රතික්ෂේප කරයි.
57 පේළිය:
 
===ඉස්ලාම් දහම===
[[ගොනුව:Islam symbol green gradation2.svg|200px|rightleft]]
 
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් ඉස්ලාම් දහම අදහන ප්‍රතිශතය 8 % ක් පමණ වේ.මෙරටට ඉස්ලාම් දහම හදුන්වා දෙන ලද්දේ 9 වන සියවස පමණේ සිට මෙහි ආ අරාබි ජාතික වෙ‍ළෙදුන් විසිනි ක්‍රි ව 570 වර්ෂයේ අරාබි දේශයේ මක්කම නුවර කුරේෂ් නම් බලවත් අරාබි ගෝත්‍රයක උපත ලද මහමත්තුමා ඉස්ලාම් දහමේ ශාස්තෲවරයාය.
"https://si.wikipedia.org/wiki/ආගම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි